bummii
|

භුමි තෙල් හිගය උග්‍රම වෙයි

රට තුල පවතිව ගෑස් හා භුමි තෙල් හිගය උග්‍ර තත්වයන්ට පත් විමත් සමග මෙම ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන මෙම ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසනුයේ ගෑස් අර්බුදයට විසදුමක් ලෙස අමතර මුදලක් වැය කර තම නිවෙස්වලට භුමි තෙල් උදුන් ලබා ගත්තද මේ වන විට මෙම ප්‍රදේශයන් තුල පවතින ගෑස් හා…

අගමැති යන්න හදයි

අගමැති යන්න හදයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට තව දුරටත් එම තනතුරේ රැඳී සිටින ලෙස රාජපක්ෂ පවුල තුළින්ම දැඩි බලපෑම් එල්ල වෙමින් ඇතැයි වාර්තා වෙයි. අග්‍රාමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වුවත් පවුලේ බලපෑම මත තවදුරටත් එම ධුරයේ රැඳී සිටින බව වාර්තා වනවාවෙයි. සෞඛ්‍ය තත්ත්වය යම් පිරිහීමට ලක්ව ඇති නිසා විවේක ගත යුතු යයි වෛද්‍ය උපදෙස් ලැබී ඇතත් මහින්ද…

food

අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිගයක්

සතොස අලෙවි සැල්වල අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිසි ලෙස නොමැති විමෙන් මෙම ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ පාරභෝගික ජනතාව පවසනුයේ හැටන් සතොස අලෙවි සැල්වල සිනි,සහාල්,කිරි පිටි, පරිප්පු වැනි ආහාර ද්‍රව්‍ය නිසි ලෙස නොමැති බවත් මෙම තත්වයන් මත තමන් දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි…

saban

බේබි සබන් 175යි.. සන්ලයිට් 140යි..

වෙළඳපලේ සබන් වල මිල විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. සන්ලයිට් වර්ගයේ සබන් කැටයක් රුපියල් 140 දක්වාද බේබි සබන් කැටයක් රුපියල් 175ක් දක්වාද ලයිෆ්බෝයි වර්ගයේ සබන් කැටයක් 145 දක්වාද ඉහළ ගොස් ඇත.

mahinda

සං‍ශෝධන සහිතව 19 බලාත්මක කිරීමේ යෝජනාව අද කැබිනට්ටුවට

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අත්‍යවශ්‍ය හා කාලීන සංශෝධන සහිතව බලාත්මක කිරීමේ යෝජනාව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (25) කැබිනට් මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. රට හමුවේ පවතින අභියෝගය ජය ගැනීම සඳහා ගත යුතු කෙටි කාලීන මෙන්ම දිගු කාලීන විසඳුම් සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අගමැතිවරයා නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පසුගිය 19 දා පාර්ලිමේන්තුවේදී අදහස් පළ…

joshap

ගුරු සහ විදුහල්පතිවරුන් අද (25) ලෙඩ වෙයි

ගුරු සහ විදුහල්පතිවරුන් අද (25) දින ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටීමට තීරණය කර තිබෙනවා . ලංකා ගුරු සංගමය සදහන් කළේ ගුරු වෘත්තිකයන්ට, සිසුන්ට හා මව්පියන්ට පවතින ගැටලු සැලකිල්ලට ගනිමින් රටේ පවතින අර්බුදකාරී වාතාවරණය නිමා කරන ලෙස ආණ්ඩුවට බල කිරීම වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි. ලංකා ගුරු සංගමයේ, ලේකම් ජෝසප් ස්ටාලින් සදහන් කළේ,…