Wire Transfer Services and Online Money Transfer

Content Savings open Wire transfer services Average wire transfer costs Estás ingresando al nuevo sitio web de U S. Bank en español. Many banks, including Chase and Wells Fargo, charge fees both for sending wire transfers and receiving them . You can send a wire transfer through Chase’s online banking service. Simply log into your…

භුමිතෙල් ලීටර් 6600කට දෙදහසකට වැඩිය පෝලිමේ

භුමිතෙල් ලීටර් 6600කට දෙදහසකට වැඩිය පෝලිමේ

සති කිහිපයකට පසු හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලට ලද භුමිතෙල් ලිටර් 6600 මිල දි ගැනිමට පාරිභෝගිකයන් දෙදහසකට වැඩි පිරිසක් ඉන්ධන පිරවුම්හල අසල සිට හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ රැදි සිටින අයුරු අප කැමරාවේ සටහන් විය. හැටන් ප්‍රදේශයේ පවතින උග්‍ර ගැස් හිගයත් සමග භුමිතෙල් මිල දි ගැනිමට මෙසේ තමන් පොලිම් වල රැදි සිටින බවයි පාරිභෝගිකයන් කියා…

හෙට(28) දිවයින පුරා වැඩවර්ජන

හෙට(28) දිවයින පුරා වැඩවර්ජන

ආණ්ඩුවට විරෝධය පළ කරමින් හෙට (28)දිනයේ “සමස්ත මහා වැඩවර්ජනය” නමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක වසන්ත සමරසිංහ මහතා පවසයි. ඔහු පැවසුවේ රාජ්‍ය, අර්ධ රාජ්‍ය, වතු සහ පෞද්ගලික අංශයේ ක්ෂේත්‍ර සියල්ල ඒකාබද්ධව එම එක් දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවය. හෙට පැවැත්වෙන වර්ජනයට සහ ඒකාබද්ධ හර්තාලයකට…

plane-tea

තේ කෝප්පයේ සිට සියළු පිසූ ආහාරවල මිල ඉහළට

ගෑස් මිල ඉහළ දැමීම හමුවේ තේ කෝප්පයක මෙන්ම සියළු පිසූ ආහාරවල මිල ගණන්ද ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. ඉකුත් සතියේද බත් පාර්සලයක සහ කොත්තුවක මිල සියයට විස්සකින් ඉහළ දැමීමට සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පියවර ගත්තා. ඒ, ඉන්ධන මිල ගණන් ඉහළ යාම හමුවේයි.

train2 sri lanka railway time table 2021

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්

රට පුරා පැවැත්වෙන ජන අරගල සදහා සහාය දක්වමින් අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

air

දූෂණ චෝදනා ඇති දේශපාලඥයින් රටින් පනින්න සුදානමක්

දූෂණ චෝදනා සහ නඩුවලට මුහුණ දී සිටින හිටපු අමාත්‍යවරු ඇතුළු දේශපාලකයින් රටින් පළායාමට සූදානමක් පවතින බවට තොරතුරු අනාවරණය වී ඇති හෙයින් ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝග ලබා ගැනීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් වුණා. නීතිඥවරුන් පිරිසක් විසින් ඊයේ පෙරවරුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ දී නීතිපතිවරයා හමුවී මෙම ඉල්ලීම ඉදිරිපත් කළ බවයි නීතිඥ සුනිල් වටගල…

mahinda-raja

කවුරු කිව්වත් යන්නේ නෑ: පුළුවන් නම් යවන්න

එක එක්කෙනා කිව්ව පළියට ඉල්ලා අස්වීමට සූදානම් නැති බවත්, විරුද්ධ පැත්තේ අය බහුතරය පෙන්වුවහොත් පමණක් ඉල්ලා අස්වීමට සූදානම් බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. ” කාට හරි මම යවන්න පුළුවන් නම් යවන්න” යැයිද ඔහු සඳහන් කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ සියලු පළාත් පාලන නියෝජිතයින් අද (27) කොළඹට කැඳවා තිබේ. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග…

Susantha Liyanarachchi_slguardian
|

සිමෙන්ති මිල ඉහළ දැමීම ආනයනකරුවන්ගේ මාෆියාවක්

සිමෙන්ති මිල ඉහළ දැමීම ආනයනකරුවන්ගේ මාෆියාවක් බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීමේ සංගමය කියා සිටියේය. මාස තුනක කාලයක් සඳහා සියලුම ඉදිකිරීමේ කටයුතු නතර කරන ලෙස සියලුමදෙනාගෙන් ඉල්ලා සිටින බව එම සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි පැවසීය. ”සිමෙන්ති මිල තමන්ට ඕන විදියට වැඩි කරන්න ආනයනකරුවන්ට හැකියාවක් ලැබෙන්නේ කොහොමද එය තීරණය කරන්න ඕනේ රජය මැදිහත්වෙලා. රාජ්‍ය බලධාරීන් මේක පරිපාලනය…