සමස්ථ මහා වැඩ වර්ජනයට වෙළදසැලුත් වසා දැමේ

සමස්ථ මහා වැඩ වර්ජනයට වෙළදසැලුත් වසා දැමේ

වෘත්තිය සමිති විසින් ආරම්භ කර ඇති සමස්ථ මහා වැඩ වර්ජනයට සහය දිම සදහා හැටන් නගරයේ සියලුම වෙළද සැල් 28වන දින වසා දැමිමට එම වෙළදුන් විසින් පියවර ගෙන ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලදවිමසිමකදි අදහස් දැක්වු නගරයේ වෙළදුන් කීප දෙනකුම පවසන ලද්දේ වෘත්තිය සමිති මෙම රජයට එරෙහිව ආරම්භකර ඇති සංකේත වැඩ වර්ජනයට සහය දීම සදහා තමන්…

soap
|

රජයේ සහ වෙළෙන්දන්ගේ කූඨ උපක්‍රම නිසා ජනතාවට සබන් අත්‍යවශය ද්‍රව්‍යයක් වෙයි

රජයේ සහ වෙළෙන්දන්ගේ කූඨ උපක්‍රම නිසා ජනතාව සබන් වර්ග වැඩි වශයෙන් ලබා ගැනිමට පියවර ගැනිමත් සමග මෙහි වෙළදසැල්වල සබන් සදහා දැඩි ඉල්ලුමක් හට ගෙන ඇත. සබන් මිල දැඩි ලෙස ඉහල යනු ඇතැයිද සබන් හිගයක් ඇති වනු ඇතැයිද මත පල විමත් සමග  ජනතාව සබන් වැඩි වශයෙන් මිලට ගැනිමට පෙලබිමත් සමග මෙම තත්වයන් උදාවි ඇත. මෙම තත්වයන්…

rajapaksha

රාජපක්ෂ පවුල මාස 30න් ශ‍්‍රී ලංකාව බංකොලොත් කල හැටි

එක පවුලක් මාස 30කින් රටක් බංකලොත් කළ හැටි යනුවෙන් ලෝකප්‍රකට බ්ලූම්බර් ග් සඟරාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තාවක් ප්‍රකාශයට පත්කර තිබේ. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්විමෙන් පසුව මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව බංකොලොත් භාවයට පත්වූ ආකරය පිළිබඳව ඔවුන් මෙම වාර්තාවෙන් මනාව පැහැදිලි කර තිබේ. ශ්‍රී ලංකාව තම අත්‍යාවශ්‍ය ආහාර ගෙන්වා ගැනීමට පවා මුදල් නොමැති…

GMOA – Government Medical Officers' Association

‘ජන මතයට හිස නමනු’ GMOA රට පුරා විරෝධතා අරඹයි

වත්මන් රජයේ දුර්වල මූල්‍ය හා ආර්ථික කළමණාකරණයත්, ප්‍රතිපත්ති බිඳ දැමීමත් නිසා ශ්‍රී ලංකාව මුහුණ දෙන දරුණු ආර්ථික, සමාජයීය, සෞඛ්‍ය හා දේශපාලන අර්බුදයට විසඳුම් ලබා දීම සහ රට ස්ථාවර කිරීම සඳහා වර්තමාන රජයත්, පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ හා විපක්ෂ සියළු දේශපාලනඥයනුත් අසමත් වී ඇත. මේ සම්බන්ධයෙන් විරෝධතාවය පලකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය “රාජ්‍ය ප්‍රතිපත්ති වනසා අවනීතිය…

රංගන ශිල්පිනී අනුෂා සොනාලි අභාවප්‍රාප්ත වෙයි

රංගන ශිල්පිනී අනුෂා සොනාලි අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය රංගන ශිල්පිනී අනූෂා සොනාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. අද (28) උදෑසන කළුබෝවිල රෝහලේදී ඇය අභාවප්‍රාප්ත වන විට වයස අවුරුදු 47 කි. 1990 දශකයේ ඇය වෘත්තීය වශයෙන් සිනමාවට පිවිසෙන්නීය. ලොකුදුව,විසිදැල, සළුපට අහසට,හඩන කිංකිනි,දරු උපත,මමත් ගැහැණියක්,පුතා මගේ සූරයා හා 2019 දී අවසන් වරට සංගිලි චිත්‍රපටයට ඇය දායක වී තිබේ. අවසන් කටයුතු පසුව දැනුම්දෙනු ඇත.

අගමැති කාර්යාලයෙන් මයිනාගෝගමට නොනවතින පිරිත් දේශනා
|

අගමැති කාර්යාලයෙන් මයිනාගෝගමට නොනවතින පිරිත් දේශනා

අගමැති කාර්යාලය පිහිටා ඇති ස්ථානයේ මේ වනවිට විරෝධතාකරුවන් එය මයිනාගෝගම නමින් නම් කර දිවා රාත්‍රී විරෝධතාවන් සිදු කරන අතරවාරයේ එයට විවිධ බාධක පැනනැගී තිබේ. ඊයේ දින වාර්තාවන අලුත්ම බාධාව නම් විරෝධතාකරුවන් රජයට එරෙහිව ගෙන යන ශබ්ද යටපත් කරමින් අරලිය මැදුරේ අභ්‍යන්තරයේ සිට පිරිත් දේශනා ප්‍රචාරය කිරීමයි. මෙම පිරිත් දේශනා ලවුඩ්ස්පීකර භාවිතයෙන් දැඩි ශබ්දයක් ජනිත කරමින්…

thus
|

පවුලේ නම්බුව කන්නේ රාජපක්ෂලා විතරක් නෙමෙයි – වෛද්‍ය තුෂ් වික්‍රමනායක

ළමා හිංසනයට තිත පදනමේ ආරම්භක සභාපතිනි වෛද්‍ය තුෂ් වික්‍රමනායක මහත්මිය නරහේන්පිට කම්කරු අමත්‍යාංශය ඉදිරිපිට සිට පොස්ටරයක්ද ප්‍රදර්ශනය කරමින් වත්මන් ආණ්ඩුවට ගෙදර යන්නැයි කියමින් සිය අදහස් මෙලෙස ප්‍රකාශ කර තිබේ. මෙහි විශේසත්වය වන්නේ ඇගේ සොයුරු විදුර වික්‍රමනායක ඇමතිවරයාට එරෙහිව කතා කිරීමය. ” ආයුබෝවන් මම දැන් ඉන්නේ මෙහෙවර පියස නාරහේන්පිට.. මේ තමයි කම්කරු අමත්‍යාංශය තියෙන තැන.මම මෙතනට…