අලුත් නමක් අගමැතිකමට කැරකෙයි
|

අලුත් නමක් අගමැතිකමට කැරකෙයි

අන්තර්කාලීන ආණ්ඩුවක අග්‍රාමාත්‍යධුරය සදහා නම් කිහිපයක් මේ වන විට යෝජනා වී ඇතැයි අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි. අග්‍රාමාත්‍යධුරය සදහා නම් කිහිපයක් මේ වන විට යෝජනා වී ඇතැයි අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි. කොළඹදී මාධ්‍යයට අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ මහජන අරගලය හමුවේ අග්‍රාමාත්‍ය…

politics
|

රටේ අර්බුදයට විසදුම් සෙවීම ප්‍රමාද කර දේශපාලනඥයින් සිය බලය තර කර ගැනීමේ උත්සාහයක

දේශපාලනඥයින් සිය බලය තර කර ගැනීම සඳහා තවදුරටත් පවතින අර්බුදයට විසදුම් සෙවීම ප්‍රමාද කළහොත් රට මුහුණදී ඇති අර්බුදය තවත් විශාල වනු ඇතැයි ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට සහභාගි වූ ප්‍රියනාත් ජයසූරිය පවසයි. ඔහු කියා සිටියේ සියලුදෙනා අවංකවීම මේ මොහොතේ අත්‍යවශ්‍යම කටයුත්ත බවයි.

ranil
|

ඉදිරි මාසයේදි මීටත් වඩා දරුණු තත්ත්වයක්

රජය කුමන තීරණය ගත්තත් ඉදිරි මාස කිහිපයේ මීටත් වඩා දරුණ තත්ත්වයක් ඇති වන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසන අතර ඔහු පෙන්වා දෙන්නේ ආර්ථික ගැටලුවලට ප්‍රධාන හේතුව වන්නේ රාජ්‍ය ආයතනවල සිදුවන අලාභය බවයි. “අපේ ආර්ථික අර්බුදය තුළ සංකීර්ණ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඒ අතරින් ඩොලර් හිඟය, ආදායම් අඩුවීම, වියදම් වැඩිවීම ප්‍රධානයි.දරාගන්න බැරි ණයක් තමයි මේකට තිබෙන…

රාජපක්ෂ රාජවංශ ව්‍යාපෘතියම දැන් නටඹුන්
|

රාජපක්ෂ රාජවංශ ව්‍යාපෘතියම දැන් නටඹුන්

අගමැති මහින්ද රාජපක්ෂද  ඔහුගේ සොහොයුරා වන ජනාධිපති ගෝඨාභය මෙන්ම ඉල්ලා අස්විය යුතු බවට කරන ලද ඉල්ලීම් ප්‍රතික්ෂේප කර තිබේ. පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු  “අන්තර්වාර ආණ්ඩුවක් අවශ්‍ය නම් එය සිදු විය යුත්තේ මගේ නායකත්වය යටතේ පමණක්” යැයි  අඩි හප්පා ප්‍රකාශ කළේය. සාධාරණ හේතූන් උඩ කෝපයට පත්ව විරෝධතාවයේ යෙදෙන මහ ජනතාවට දැන්…