ජනතා අරගල සමාජවාදයෙන් අවසන් කිරීමට සංවිධානය වී සටන් කරමු! – කුමාර් ගුණරත්නම්
|

ජනතා අරගල සමාජවාදයෙන් අවසන් කිරීමට සංවිධානය වී සටන් කරමු! – කුමාර් ගුණරත්නම්

‘පරපුටුවන්ට පරාජය – වැඩ කරන ජනතාවට බලය’ යන තේමාවෙන් පැවති එම කම්කරු දින රැලියේදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ කතාවේ සාරාංශයක් පහත පළ වේ. “දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ වර්ධනය වෙමින් පැවති සමාජ ආර්ථික අර්බුදය හමුවේ සටන් වැදීමෙන් තොරව ජනතාවට විසඳුම් නෑ කියන කාරණයත් පාර්ලිමේන්තුව තුළ ජනතා අරමුනු නියෝජනය නොවීම…

රට වනසන හොරු වළල්ල තොග පිටින් හෙලිදරව්ව

රට වනසන හොරු වළල්ල තොග පිටින් හෙලිදරව්ව

ජනතා විමුක්ති පෙරමුණ විසින් මේ වන විට ජන හමුවක් පවත්වමින් සිටී. ‘රට වනසන හොරු වළල්ල තොග පිටින් හෙලිදරව්ව’ යනුවෙන් මෙම මාධ්‍ය හමුව නම් කර ඇත. එහිදී එම පක්‍ෂය විසින් වංචා දුෂණ තොරතුරු අඩංගු යයි පවසන ලිපි ගොනු විශාල ප්‍රමාණයක් ප්‍රසිද්ධියට පත් කර ඇත.  

5000

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මාස තුනක් සඳහා අමතර දීමනාවක්

රට තුළ දැනට උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා මාස තුනක් සඳහා අමතර දීමනාවක් ලබාදීමට රජයෙන් තීරණය කර තිබේ. මේ මොහොතේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් වෙළෙඳ අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. ඒ අනුව හඳුනාගත් ප්‍රතිලාභී පවුල් සඳහා මැයි මාසයේ සිට ජූලි මාසය දක්වා අදාළ සහනය ලබාදීමට නියමිත බව ද…

freefom-dy

ලෝක මාධ්‍ය නිදහස් දිනය අදයි

“ඩිජිටල් බලපෑම හමුවේ පුවත්පත් කලාව” යන්න මෙවර එහි තේමාවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1993 වසරේ සිට සෑම වසරකම මැයි මස 03 වනදා ලෝක මාධ්‍ය නිදහස් දිනය ලෙස නම් කර තිබේ. ලොව පුරා මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීම, එහි වටිනාකම පෙන්වා දීම, රාජකාරියට සම්බන්ධව ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් සිහිපත් කිරීම මෙම දිනය නම් කිරීමේ අරමුණු අතර වේ. මේ…