ranil

ආහාර අර්බුදයේ උච්චතම අවස්ථාව අගෝස්තු මාසයෙන් පසු

ශ්‍රී ලංකාව මුහුණදෙන දැඩි ආර්ථික අර්බුදයට වගකිව යුත්තේ පසුගිය පරිපාලනය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. SKY නිව්ස් ජාත්‍යන්තර ප්‍රවෘත්ති සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ එළඹෙන අගෝස්තු මාසයෙන් පසු ශ්‍රී ලංකාවට දැඩි ආහාර අර්බුදයකට ද මුහුණ දීමට සිදුවනු ඇති බවයි.

waduru-una

වඳුරු උණ වසංගතය හිස ඔසවයි

බටහිර සහ මධ්‍යම අප්‍රිකාවේ ප්‍රචලිත මන්කි ෆොක්ස් හෙවත් වඳුරු උණ වසංගතය යුරෝපයේ ව්‍යාප්ත වීමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය ලන්ඩනයේ දී හදිසි රැස්වීමක් කැඳවා ඇත. ජර්මනිය, ප්‍රංශය, බෙල්ජියම, ඉතාලිය, නෙදර්ලන්තය, පෘතුගාලය ස්පාඤ්ඤය, ස්වීඩනය සහ එක්සත් රාජධානිය යන යුරෝපා රටවල මෙන්ම ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ ඔස්ට්‍රෙලියාව යන රටවල් වලින් වඳුරු උණ ආසාදිතයන් සොයාගෙන ඇති අතර යුරෝපයෙන්…