dehiwala-zoo

සත්වෝද්‍යාන වල සිටින සතුන්ට ආහාර නොමැතිවෙයි

දෙහිවල සත්වෝද්‍යානය ඇතුළු අනෙකුත් සත්වෝද්‍යාන වල සිටින සතුන්ට දිනපතා ආහාර සැපයීමට වත් මුදල් නැතැයි සත්වෝද්‍යාන දෙපාර්මේන්තුවේ නිලධාරීන් කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබෙි. විදේශ සංචාරකයින් පැමිණිම අඩුවීම, ඉන්ධන හිඟය නිසා දේශීය සංචාරකයින්ගේ පැමිණීම අඩුවීම මෙන්ම ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම වැනි කරුණු නිසා සත්වෝද්‍යාන වල සිටින සතුන් දැඩි…

rain3

අධික වැසි හේතුවෙන් බොහෝ පිරිසක් දුෂ්කර තත්වයන්ට පත්වෙයි

දිවයින්ට ඇද හැලෙන අධික වැසි තත්වයන් හේතුවෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසති. පවතින මෙම වැසි තත්වයන් මත තමන්ට නිසි ලෙස කුලි වැඩක් හෝ කර එදිනෙදා ජිවත් විමට යම් මුදලක් සොයා ගැනිමද දුෂ්කර තත්වයන්ට පත්ව ඇති බව  කුලි වැඩ කරන පිරිසක් පවසති. පදික වෙලදුන් පිරිසක්ද මෙම තත්වයන් පිලිබදව පවසනුයේ පවතින වැසි…

water

පහත් බිම් රැසක් යටවෙයි

දිවයිනේ පළාත් රැසකට ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඇද හැළෙන තද වැසි නිසා ගංගා ඇළ දොල පිටාට මට්ටමට පැමිණ ඇති බව ද  පහත් බිම් රැසක්ද ජලයෙන් යටවී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පවසයි. කළුතර දිස්ත්‍රික්කයට ඇද හැළෙන තව වාරෂාව හේතුවෙන් කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටු දෙකක් අද උදෑසන 5.45 වන විට විවෘත කර ඇති බව බුලත්සිංහල…

moris2
|

මෙරට ආර්ථිකය නංවන්න බොරිස් ජොන්සන් පොරොන්දු වෙයි

අපනයන මූලික කරගත් ආර්ථිකයක් ගොඩනැඟීම සඳහා ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දෙන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පවසා තිබේ. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සමග දුරකතනය ඔස්සේ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළ බව අග්‍රාමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපනයන ප්‍රමුඛ කර ගත් ආර්ථිකයක් බවට…

weather satellite view

ඉදිරි දිනවලදී තද වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක්

තද වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි. ගිගුරුම් සහිත වැසි සමඟ…

news sinhala today

මධ්‍යම කදුකරයට අධික වර්ෂාව

මධ්‍යම කදුකරයේ පටහිර බැවුම් ප්‍රදේශයන්ට මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් හේතුවෙන් මේ වන විට කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 11යි…