අලයි කොළයි බඩගින්නයි
සාඟතයට මූන දෙන්න එක එක කෙනා එක එක කයිය. මේ මගේ දෙවෙනි කයිය. ගිය සතියේ මස් ගැන කයිය. මේ කොළ සහ අල ගැන කයිය. ඉස්සර නුවර මාලිඟාවේ කෑම සුත්රයේ වැඩි හරියක් තිබුණේ කොළ. පලා කියලත් කියනවා. මේක මම දන්න කොළ සහ අල ගැන. තව කෙනෙක් ඉන්න පුලුවන් මීට වඩා කොළ කාලා තියෙන. ඒ අය සමාවෙන්න…