ශ්‍රී ලංකාවට රුසියාවේ අප්‍රසාදය
ශ්‍රී ලංකා බලධාරීන් විසින් රුසියාවට අයත් Aeroflot ගුවන් යානයක් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් රුසියාවේ අප්‍රසාදය පිළිබඳව දැනුම් දී තිබේ. ශ්‍රී ලංකා තානාපතිනි ජනිතා අබේවික්‍රම ලියනගේ මහත්මියව ඊයේ (03) රුසියානු විදේශ අමාත්‍යාංශයට කැඳවා ඒ බව දැනුම්දී තිබුණි. රුසියානු විදේශ අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කර සිය ස්ථාවරය දන්වා ඇත. “ශ්‍රී ලංකාව සහ රුසියාව අතර මිත්‍රශීලි ද්විපාර්ශ්වික සබඳතා…
දුරකථන ඇමතුම් හා අන්තර්ජාල ගාස්තු ඉහළට
විදුලි සංදේශ බද්ද අද මධ්‍යම රාත්‍රියේ සිය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පැවසුවේ මෙතෙක් සියයට 11.25 ක්ව පැවැති විදුලි සංදේශ බද්ද සියයට 15 ක් දක්වා ඉහළ යන බවයි. ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුරකථන ඇමතුම් ගාස්තු ඉහළ ගොස් ඇත. සියයට 8 ක්ව පැවැති වැට් බද්ද, සියයට 12 ක් දක්වා…
අඳුරට ශාප කරමින් නොසිට එක් පහනක් හෝ දල්වමු !
ශ්‍රී ලංකාව වර්තමානයේ උග්‍ර ආර්ථික අර්බුධයකට මුහුණ දී ඇතිබව අප සියලු දෙනාම හොඳින්ම දන්නා කාරණයකි. මේ අර්බුදයට නිදහසෙන් පසු ලංකාවේ පාලනයට දායක වූ පක්ෂ විපක්ෂ සියලු දේශපාලකයන්ට වගකීමක් ඇති බව අවිවාදයෙන්ම පිළිගතයුතු කාරණයකි. එසේම මේ අර්බුධයට රටේ ජනතාවටද වගකීමක් ඇත. ඊට හේතුව ලංකාවේ ජනතාව තුල පවතින යැපුම් මානසිකත්වයයි. බහුතරයක් දෙනා බලා සිටින්නේ තමන්ට දෙයක් නිකන්…