ආහාර අර්බුදයට වැඩපිළිවෙලක් හදුන්වා දී නොමැති බවට චෝදනා

ආහාර අර්බුදයට වැඩපිළිවෙලක් හදුන්වා දී නොමැති බවට චෝදනා

ආහාර අර්බුදයකට මුහුණ දීම සඳහා ක්‍රියාත්මක කළ යුතු නිශ්චිත වැඩපිළිවෙලක් පිළිබද සිය නිලධාරීන් මෙතෙක් දැනුවත් කර නොමැති බව කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන් පවසයි. ඒ පිළිබද සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙසට කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ ද ඊට ද මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි සමස්ථ ලංකා කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරී සංගමයේ…

nagananda

නාගානන්දගෙන් විශේෂ ප්‍රකාශයක්

රටේ මේවන විට පවතින තත්ත්වය ගැන නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පවතිනවා. ඒ අනුව ඔහු විසින් පාර්ලිමේන්තුවේ 225ම එපා යනුවෙන් සඳහන් කරමින් නව යෝජනාවක් ද ඉදිරිපත් කර තිබේ. මේ ගැන වැඩි විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න.  

ukren

රුසියානු හමුදාව යටතට පත් කොටසක බලය යළි යුක්‍රේනයට

යුක්‍රේනයේ රුසියානු හමුදාව යටතට පත් සෙවරඩොනෙක්ස් හි කොටසක බලය යළි යුක්‍රේන හමුදාව විසින් අත්පත් කර ගෙන තිබේ. එසේම එහි යුදමය තත්ත්වය තවත් දරුණු අතට පත්ව තිබෙන බව එරට ආරක්‍ෂක අංශ පවසයි. යුක්‍රේනයේ රුසියානු හමුදාව අත්පත් කරගත් භූමියෙන් සියයට 20ක් මේවන විට යළි අත්පත් කරගෙන ඇති අතර යුක්‍රේන ආරක්‍ෂක අංශ වැඩිදුරටත් සදහන් කරයි.

world environment day 2022
|

“එකම පෘථිවියක්” ජගත් පරිසර දිනය අදයි

ජගත් පරිසර දිනය අදට යෙදී තිබේ.මෙවර එහි තේමාව – එකම පෘථිවියක්- යන්නයි ලෝක පරිසර දිනය ලෙස ජුනි මස 05 වැනිදා නම් කරනු ලැබුවේ 1974 වසරේදී ය. 2021 නොවැම්බර් 18 දින ස්වීඩන් රජය විසින් 2022 ජගත් පරිසර දිනය එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) සමග එක්ව සත්කාරකත්වය ලබාදී සැමරීමට කටයුතු සූදානම් කර ඇත. මෙවර ජගත් පරිසර දිනය…