What Is An Alcoholic Nose Or Rhinophyma? Symptoms, Causes, Treatment

As discussed above, rosacea can be a main contributing factor to redness and flushing of the cheeks. To understand how rosacea can lead to rhinophyma, it’s important to understand what rosacea is, its symptoms, and how it develops. Rhynophyma is most common in males of European heritage over the age of 50. Males are 5…

patali

සජබය එක්ක ගණුදෙනු නැහැ

ඊයේ පාර්ලිමේන්තුවේදී ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බවට සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කිරීමෙන් අනතුරුව අද දිනයේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි. ඒ අනුව මාධ්‍ය හමුවකට එක්වෙමින් පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේ සමඟි ජන බලවේගය සමඟ ගණුදෙණු කිරීමට තමන් ඇතුළු කණ්ඩායම කටයුතු නොකරන බවයි. නමුත් මිතුරු බලවේගයක්…

SRI LANKA-POLITICS-VOTE

පරිපූරක ඇස්තමේන්තුව සම්මතයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණු රුපියල් බිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුව විවාදයට ගැනීමෙන් අනතුරුව  පාර්ලිමේන්තුවේ සම්මතව තිබේ. අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහාත් පවතින ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්ව සිටින සමාජයේ විවිධ කොටස් සඳහා සහන සැලසීමටත් මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර තිබිණි.

gossip news today

බෙහෙත් හිඟය දරුණු අතට

පවතින දැඩි ඖෂධ හිගය උතුරේ රෝහල් වෙතටද බලපා ඇති අතරම නිවෙස්හි ඇති කරන සුරතල් සතුන් මෙන්ම අයාලේ යන සුනඛයින්ගෙන් ප්‍රවේශම් වන ලෙසට උතුරු පලාත් මහජන සෞඛ්‍ය නිලධාරීන් උතුරේ ජනතාවගෙන් ඉල්ලා සිටියි. එමෙන්ම සුනඛයින් සහ බළලුන් සපා කෑම සහ සූරා කෑම හේතුවෙන් ප්‍රතිකාර සිදු කරන ජලභීතිකා එන්නත ඇතුලු ඖෂධ වර්ගවල දැඩි හිගයක් පවතින බැවින් ජනතාව මේ…

PAFFREL
|

මොණරාගල ඓතිහාසික නඩු තීන්දුවට එරෙහි ඇපෑල නිශ්ප්‍රභයි

ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පසුගිය වසරේ සැප්තැම්බර් මස 13 වන දින මොණරාගල මහාධිකරණය විසින් ලබාදෙන ලද නඩු තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකරන ලද අභියාචනය  ඉවත්කරගැනින. පසුගිය 2018 පළාත් පාලන මැතිවරණයේදී මොණරාගල ප්‍රාදේශීය සභාවට තරඟකල එක් අපේක්ෂකයෙකු විසින් මැතිවරණ කාලසීමාව තුළ ඡන්දදායකයන්ට අල්ලස් ලබාදීම සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානයේ මූලිකත්වයෙන් හා සහාය සහිතව මෙම නඩුව…

kukul

කුකුල් මස් ක්‍රිලෝව 1450යි බිත්තරයක් 45යි

කුකුල් මස් හා බිත්තර මිල තව දුරටත් ඉහල යාමත් සමග පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ වන විට කුකුල් මස් ක්‍රිලෝව රුපියල් 1400ත් 1450ත් අතර මිලකටත් බිත්තරයක් රුපියල් 43ත් 45ත් අතර මිලකට අලෙවි වනු ඇත. මෙම තත්වයන් මත තමන්ට කුකල් මස් බිත්තර මිලට ගෙන කැමට නොහැකි තත්වයක් පවතින බව බොහෝ පිරිසක් පවසති. මේ පිලිබදව…

train schedule train booking today train time table train schedule sri lanka train booking sri lanka tomorrow train time table train schedule new sri lanka train

දුම්රිය ගාස්තු බස් ගාස්තුවෙන් 50% කරන්න යයි

දුම්රිය ගාස්තු බස් ගාස්තුවෙන් සියයට 50ක් වන පරිදි ඉහළ දැමීමේ නව ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට කටයුතු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර  පවසයි. මෙම වැඩපිළිවෙළ නිසා දෙපාර්තමේන්තුව දෛනිකව ලබන අලාභය හතරෙන් එකකින් අඩු කර ගැනීමටත් ආදායම දෙගුණයකින් වැඩි කර ගැනීමටත් හැකි බව හෙතෙම කීය.

වතු ප්‍රජාවගේ දැවෙන ප්‍රශ්න උග්‍ර වෙයි

වතු ප්‍රජාවගේ දැවෙන ප්‍රශ්න උග්‍ර වෙයි

වතු ප්‍රජාවගේ දැවෙන ප්‍රශ්න මේ වන විට උග්‍ර තත්වයන්ට පත් වෙලා තියෙන්නේ අපිට මතකයි පසුගිය කාලයේ වතු කම්කරු වැටුප් වැඩි කරන්න කියලා විවිධ උද්ගෝෂණ වැඩ වර්ජන ආදිය පැවැත්වුවා මේ වතු ප්‍රජාව ගත් විට නුවරඑළිය, බදුල්ල වැනි උඩරට ප්‍රදේශවල මෙන්ම පහත රට සඹරගමුව වැනි පලාත්වල වතු ප්‍රජාවත් මේ වන විට විවිධ ප්‍රශ්ණවලින් මිරිකිලා ඉන්නේ එත් මේ…

rohal

විදුලිබල – රෝහල් අත්‍යවශ්‍ය සේවා කරයි

විදුලිබල සහ රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (8) රාත්‍රී නිකුත් කළේය. විදුලිබල සැපයුම, රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලුම සේවා, වැඩ හෝ ශ්‍රමය…