gas

හිටපු පාලකයන් වගකීම් විරහිතව කටයුතු කර ඇති බව ඔප්පුවෙයි

ලිට්‍රෝ සමාගමේ හිටපු පාලකයන් වගකීම් විරහිතව කටයුතු කර ඇති බව ලිට්‍රෝ සමාගමේ නව සභාපති මුදිත පීරිස් පවසයි. මෙට්‍රික්ටොන් 3900 ක් රැගත් ගෑස් නෞකාවට අමතරව කිසිඳු ගෑස් නෞකාවක් ඇනවුම් නොකර ඇති බවත්  ගෑස් මෙට්‍රික්ටොන් 3900 ඉතාම සුළු ප්‍රමාණයක් බවත් ඒ ප්‍රමාණයෙන් මෙම විශාල ගෑස් අර්බුදය විසදිය නොහැකි යැයි කණගාටුවෙන් හෝ කිවයුතු බවත් ලිට්‍රෝ සමාගමේ නව සභාපතිවරයා…

පළමු එක් දින තරගයෙන් ඔස්ට්‍රේලියාවට කඩුලු 2ක ජයක්

පළමු එක් දින තරගයෙන් ඔස්ට්‍රේලියාවට කඩුලු 2ක ජයක්

සංචාරක ඔස්ට්‍රෙලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය කඩුලු 2කින් ජය ගන්නට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය. කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 300ක් ලබා ගත්තා. ආරම්භක පිතිකරු යුගළය ලෙස පිටියට පිවිසි පැතුම් නිස්සංක සහ ධනුෂ්ක ගුණතිලක ශ්‍රී…

අනිද්දා සිට දිවයින පුරා පෞද්ගලික බස් ධාවනය සම්පූර්ණයෙන්ම නතර වෙයි

අනිද්දා සිට දිවයින පුරා පෞද්ගලික බස් ධාවනය සම්පූර්ණයෙන්ම නතර වෙයි

ප්‍රමාණවත් ලෙස ඩීසල් නො ලැබුන හොත් අනිද්දා සිට දිවයින පුරා පෞද්ගලික බස් ධාවනය සම්පූර්ණයෙන්ම නතර කෙරෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ, ඩීසල් නොමැති වීම හේතුවෙන් අද දිනයේත් ධාවනය කෙරෙන්නේ සමස්ත පෞද්ගලික බස් රථ සංඛ්‍යාවෙන් සියයට 20ක් බව යි. පවතින තත්ත්වය හමුවේ ලංගම ඩිපෝ මගින් පෞද්ගලික බස් රථ…

ධම්මික යෝජනා කරන 12 වැදෑරුම් උපායන්
|

ධම්මික යෝජනා කරන 12 වැදෑරුම් උපායන්

ධම්මික පෙරේරා මහතා ජුනි 21 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිතය. තාක්‍ෂණ හා ආයෝජන ප්‍රවර්ධන ඇමැතිවරයා ලෙස දිව්රුම් දීමට ද ඔහු කටයුතු කරනු ඇත. ධම්මික පෙරේරා මහතා මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීම සඳහා ලැයිස්තු ගත සමාගම්වල ඔහු දැරූ තනතුරුවලින් පසුගියදා ඉවත් වූ අතර ඒ බව කොළඹ කොටස් හුවමාරුව වෙතද දැනුම් දී ඇත.ඔහු විසින් ක්‍රියාත්මක කරන්නට…

ranil
|

අගමැති ආයෙත් අමාරුකම් කියයි – ඉන්ධන ඉල්ලුමෙන් ලබා දෙන්නේ සීයයට 50යි

නැවත වතාවක් ජාතිය අමතමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්ධන හා ගෑස් හිගය පිළිබදව අදහස් දැක්වීය. එහිදී වික්‍රමසිංහ මහතා කියා සිටියේ ජනතාව තව ඉවසා සිටිය යුතු බවයි. ඉදිරියේදී තවත් බදු පැනවීමට නියමිත බවද ඒ මහතා කීය. “මේ සති 03 තුල ඉන්ධන ගැන අමාරුම කාලය ඇවිල්ලා තියෙන්නේ. විශේෂයෙන්ම ගෑස් සහ ඉන්ධන ලබා ගැනීමට තිබෙන පෝලිම් වලින් පෙනී…