credit-card

ක්‍රෙඩිට් කාඩ් පොලී ඉහළට

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයක් විසින් ණය කාඩ්පත් (Credit Cards) සඳහා අය කරනු ලබන පොලී අනුපාතිකයන් ඉහළ දමා ඇති බව නිරීක්ෂණය කළ හැකිය. ඒ අනුව මේ වන විට බැංකු කිහිපයක් විසින් ණය කාඩ්පත් සඳහා අය කරනු ලබන පොලී අනුපාතිකය 30% ක් බව ප්‍රකාශයට පත් කර තිබේ. ණය කාඩ්පත් සඳහා පනවා තිබූ උපරිම පොලී අනුපාතික සීමා…

oil-end

ඉන්ධන නැහැ – පෝලිම්වල රැඳී නොසිටින්න

ඉන්ධන නෞකාවක් එන දිනයක් සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම් දී නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් දන්වා සිටී. අලුත් බොරතෙල් නෞකාව පැමිණෙන තෙක් පිරිපහදු කටයුතු තාවකාලිකව නවතා දමන බව ද අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන් වේ. නෞකාවේ ප්‍රමාදය සම්බන්ධයෙන් සිය කණගාටුව ප්‍රකාශ කරන බව ද අමාත්‍යවරයා…

sura

මත්පැන් සම්බන්ධයෙන් ගත් නවතම තීරණය

දේශීය හා විදේශීය මත්පැන්වල ප්‍රමිතිය නිශ්චිත කාලයකට වරක් පරීක්ෂා කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙන අතර ඒ පාර්ලිමේන්තුවේ කෝපා කමිටුව මගින් මත්පැන්වලට අදාළ ප්‍රමිතීන් පවත්වා ගෙන යන ලෙසට දුන් උපදෙස්වලට අනුවයි. ඒ අනුව දිවයින පුරා මත්පැන් අලෙවිසැල්, නිෂ්පාදනාගාර සහ බෙදා හැරීමේ මධ්‍යස්ථානවල සාම්පල පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කරන බවත් නියමිත ප්‍රමිතීන් උල්ලංඝනය කර ඇති මත්පැන්…