GMOA අනතුරු අඟවයි
පවතින ඖෂධ හිඟය හා ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ජනතාව මෙම කාලයේ දී ඉතා ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. රටේ පවතින ඖෂධ තොග ප්‍රමාණවත් නොවන අතර, තිබෙන ඖෂධ තොග අඩුවෙමින් පවතින බවත් ඒ නිසා මේ අවස්ථාවේදී හැකිතාක් ආරක්‍ෂාකාරීවිම වැදගත් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසන්න කොළඹගේ මහතා පැවසීය….