ranil

ධම්මික වැඩ අල්ලයි – ආර්ථික ව්‍යසනයක් සැලසුම් කරන රනිල් ඉල්ලා අස් විය යුතුයි

මුදල් අමාත්‍යවරයා සිය ධුරයෙන් වහා ඉල්ලා අස් විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා අද (06) දින කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේ ය. වැඩිදුරටත් ඒ මහතා පවසා සිටියේ මුදල් අමාත්‍යවරයා සතුව විදේශ විනිමය අර්බුදය විසඳීමට කිසිදු සැලැස්මක් නොමැති බවත් මුදල් අමාත්‍යවරයා විසින් ආර්ථික ව්‍යසනයක් සැලසුම් කරමින් සිටින බවත් ඒ නිසා රනිල්…

හිරුණිකා අත්අඩංගුවට

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව අසල විරෝධතාවක නිරතව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුලු පිරිසක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු කාන්තාවන් පස් දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් සිව්දෙනෙකු මෙලෙස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සිගිති දරුවන්ගේ ඇසල පෙරහැර

සිගිති දරුවන්ගේ ඇසල පෙරහැර

හැටන් දිලේනා මුතු පෙර පාසලේ සිගිති දරුවන්ගේ ඇසල පෙරහැර හැටන් නගරයේ විථි සංචාරය කරන ලදි. එම විදුහලේ විදුහල්පතිනි චන්ද්‍රනි ගුරුමහත්මියගේ උපදෙස් මත එම විදුහලේ ගුරු මහත්මින් විසින් මෙම සිගිති ඇසල පෙරහැර සංවිධානය කර තිබු අතර එම සිගිති ඇසල පෙරහැර නගරයේ විථි සංචාරය කරන අයුරු මෙම ඡායාරුපවලින් දැක්වේ. මනුර සුදත් සෙල්ලහේවා

elawalu

එළවළු මිල ඉහළට අලෙවිය පහළට

ඉන්ධන ප්‍රශ්න මත ප්‍රවාහන සේවාවන් අඩාල විමත් සමග හැටන් නගරයේ එළවළු මිල තව දුරටත් ඉහල යාමත් සමග ප්‍රදේශයේ ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසනුයේ මේ වන විට හැටන් නගරයේ එළවළු මිල දැඩි ලෙස ඉහල ගොස් ඇති බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. මෙම…

zimbabwe-dollars

උද්ධමනය හමුවේ නිල මුදල් ඒකකය අත්හරී

සිම්බාබ්වේ රාජ්‍යය නිල මුදල් ඒකකය අත්හැරීමට තීරණය කර තිබෙනවා. ඒ, රට මුහුණ පා ඇති අධි උද්ධමනය හමුවේයි. ඒ අනුව සිම්බාබ්වේ රාජ්‍යය සිය නිල මුදල් ඒකකය වන සිම්බාබ්වේ ඩොලරය වෙනුවට රන් කාසිය භාවිත කිරීමට සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහි පළමු පියවර ලෙස සිම්බාබ්වේ මහ බැංකුව මේවනවිට රන් කාසිය අලෙවි කිරීමේ මූලික පියවර ආරම්භ කර…

bank
|

මෙරට බැංකු පද්ධතියම කඩාවැටීමේ අවදානමක්

බැංකු පද්ධතිය ක්‍රමවත්ව පවත්වාගෙන යාමට ආණ්ඩුව විසින් වැඩකපිළිවෙලක් සකස් කර නොමැති බව ලංකා බැංකු සේවක සංගමයේ උප සභාපති ධනුෂ්ක කුමාරසිංහ පවසයි. ” බැංකු පවත්වාගෙන යාම සඳහා කිසිදු වැඩපිළිවෙළක් ආණ්ඩුව මැදිහත්වෙලා සිද්ධකරලා නැහැ. ඒ නිසා බැංකු සේවකයින් රාජකාරියට එන්නට පුළුවන් තත්ත්වයක් නිර්මාණය වෙලා නැහැ. අනෙක් එක තමයි බැංකු පද්ධතිය පවත්වාගෙන යෑම සඳහා විදුලිය අවශ්‍යයි. විදුලි කප්පාදුවත්…