අරගලය දිනවන සම්මුතිය එළිදකියි!

අරගලය දිනවන සම්මුතිය එළිදකියි!

“අරගලය දිනවන සම්මුතිය මැයෙන්” සර්ව පාක්ෂික අරගලකරුවන් විසින් සංවිධානය කර තිබූ අදාල සම්මුතිය එළිදැක්වීමේ වැඩසටහන රාමඩා හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. අරගලය දිනවන සම්මුතිය විශේෂ කරුණු හයකින් අන්තර්ගත වන අතර එය ජයග්‍රහණය කරවීම වෙනුවෙන් සර්ව පාක්ෂික අරගලකරුවන් කැපවන බව ද ඔවුන් පැවසූහ. ප්‍රජාතන්ත්‍රවාදය රජයන පාලනයක් රට තුළ ස්ථාපිත කොට රට පෙරට රැගෙන යාම වෙනුවෙන් අරගල කරුවන් ගනු…

රක්නා ලංකා, සෙලෙන්දිවා, හොටෙල් ඩිවලපර්ස් ධම්මික යටතට
|

රක්නා ලංකා, සෙලෙන්දිවා, හොටෙල් ඩිවලපර්ස් ධම්මික යටතට

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය යටතට තවත් සමාගම් කිහිපයක් පවරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව මෙතෙක් ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවති රක්නා ලංකා ආරක්ෂක සමාගමද පවරා ඇත්තේ ඇමති ධම්මික පෙරේරා කටයුතු කරන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය යටතටයි. ඊට අමතරව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ පැවති සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට් සහ හොටෙල් ඩිවලපර්ස් (ලංකා) පෞද්ගලික සමාගම ද ආයෝජන…

oilprice
|

කාංචනගේ ඉලක්කම් සහ රේගුවේ දත්ත අතර පරස්පරයක්

ලංකාවට පෙට්‍රල් සහ ඩීසල් ගොඩබාන මිල ගැන තෙල් සංස්ථාවත්, ඛනිජ තෙල් අමාත්‍යාංශයත් කියන්නේ පට්ටපල් බොරුය. ලංකාවට පෙට්‍රල්/ඩීසල් ගොඩබාන මිල අතර රු. රු. 130 සිට රු. 150 ක් දක්වා අතර පරතරයක් ඇත. මේ දත්ත ඇමති කාංචන විජේසේකර ගේ ටුවිට් එකේ ඉලක්කම් සහ රේගුවේ දත්ත අතර සංසන්ධනයකි. ඛනිජ තෙල් ඇමතිගේ පණිවුඩයේ ‘Landing cost per liter in Rs.’…