ජනාධිපති ඉවත්වන බව තහවුරුයි

ජනාධිපති ඉවත්වන බව තහවුරුයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන 13 වැනිදා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බව දන්වා තිබේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව ප්‍රකාශ කර තිබේ. රටේ සාමය ආරක්ෂා කිරීමට ඉඩ හැර කතානායක වරයා පක්ෂ නායක රැස්වීමේදී ස්ථාවරය ප්‍රකාශ කළ පසු එතුමා ඒ බව ප්‍රකාශ කළ බව වැඩිදුරටත් කතානායක වරයා තහවුරු කර තිබේ. සාමය ආරක්ෂා කර සියලු දෙනාට…

gas

ගෑස් ගැන නිකුත් කළ අලුත්ම නිවේදනය

ගෑස් අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙසට ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු විසින් මෙය නිකුත් කර තිබේ. ගෑස් ජන ජීවිතයට අත්‍යවශ්‍ය වන බවට තම මතය වන බැවින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් විමසීමෙන් අනතුරුව ඊයේ(08) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කරන…

curfew

පොලිස් කොට්ඨාස 07කට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 8ට ඉවත් කිරීමට පියවර

බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස 07කට ඊයේ(08) රාත්‍රි 9.00 සිට නැවත දැනුම් දෙනතුරු පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද (09) උදෑසන 8.00 ට ඉවත් කරන බව පොලිස් මූලස්ථානය පවසයි. ඒ අනුව, මීගමුව, කැලණිය, නුගේගොඩ, ගල්කිස්ස, උතුරු කොළඹ, දකුණු කොළඹ සහ මධ්‍යම කොළඹ යන පොලිස් කොට්ඨාස සඳහා ඇඳිරිනීතිය ඉවත් කෙරෙනු ඇත. අද(09) උදෑසන 8.00න් පසු සාමාන්‍ය පරිදි දුම්රිය…