gossiplanka

ගෝඨාභයගේ ඉල්ලා අස්වීම කතානායකට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය තනතුරින් ඉල්ලා අස් වීමේ ලිපිය කතානායකවරයාට මීට සුළු මොහොතකට පෙර ඒවා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ. රාජපක්ෂ මහතා මාලදිවයිනේ සිට සිංගප්පූරුවට පැමිණීමෙන් පසු ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට මෙසේ එවා ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කළේය. මේ අතර ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට පෞද්ගලික සංචාරයක් සඳහා එරටට පැමිණීමට…

අන්තෝ ජටා – බහී ජටා (පඹගාල ලිහාගනු පිනිස..!!)
|

අන්තෝ ජටා – බහී ජටා (පඹගාල ලිහාගනු පිනිස..!!)

ත්‍රිවිද හමුදාපතිවරුන් සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීයා සහ පොලිස්පති රනිල් වික්‍රමසිංහට කියලා තියෙනවා වහාම ඉල්ලා අස්වෙන්න කියලා. ඒකම පක්ෂ නායකයනුත් අද තිබුණ රැස්වීමේදී එක හඬින් කියලා තියෙනවා. දැනගන්න තිබෙන විදිහට තවමත් ‘ජනතාව විසින් පන්නා දැමූ ජනපති’ගේ ඉල්ලා අස්වීම කතානායකට ලැබිලා නෑ. ඒක කවදා ලැබේවිද කියන්න දන්නේ නෑ. ඒ අතර රනිල් වික්‍රමසිංහ කතානායකවරයාට කියලා තිබෙනවා වැඩබලන ජනාධිපති…

ranil5
|

වැඩබලන ජනාධිපතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

රටේ ෆැසිස්ට්වාදී දේශපාලනය පැතිරවීමට පිරිසක් විසින් ගනු ලබන උත්සාහයට සමහර දේශපාලකයන් ද එකතු වී ඇති බවත් මේ නිසා දැන් මතුව ඇති තත්ත්වය පාලනය කිරීමට පොලිස්පති සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගෙන් යුතු කමිටුවකට සම්පූර්ණ බලය දුන් බව වැඩබලන ජනාධිපති සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ (13) පැවසීය. වැඩබලන ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශය “ගෝඨාභය රාජපක්ෂ ජනපතිතුමා ඉල්ලා…

අර්බුදකාරී තත්වයට හේතුවූ රාජපක්ෂවරුන් වහාම අත්අඩංගුවට ගන්න
|

අර්බුදකාරී තත්වයට හේතුවූ රාජපක්ෂවරුන් වහාම අත්අඩංගුවට ගන්න

ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කර ගෝඨාභය රාජපක්ෂව අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා බ්‍රිතාන්‍ය ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායක Ed Davey පවසයි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සැසිවාරය අමතන අතරවාරයේදී.එහිදී ඔහු සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂ රටෙන් පිටව ගියද ඇතිකර ඇති අර්බුදකාරී තත්වය හේතුවෙන් ඔහුව වහාම අත්අඩංගුවට ගත යුතු බවයි. ලංකාව තුළ ඇතිව තිබෙන්න තත්ත්වයට සියලුම රාජපක්ෂවරුන් වගකිව යුතු බවත් වහාම ඔවුන්ව අත්අඩංගුවට…

ඇඳිරි නීතිය ඉවත් කෙරේ

ඇඳිරි නීතිය ඉවත් කෙරේ

දිවයින පුරා පනවා තිබූ ඇඳිරි නීතිය අද (14) අලුයම 5.00 ට ඉවත් කෙරිණ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් එලෙස ඇඳිරි නිතිය පැනවූයේ මහජන ආරක්ෂක පනත යටතේ 16 වැනි වගන්තිය යටතේයි. කෙසේ වෙතත් පෞද්ගලික බස් ධාවනය අද දිනයේත් අඩාල වී ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේ ය.

ගෝඨාභයගේ ඉල්ලා අස්වීමේ ලිපියට බාලගිරි දෝෂය

ගෝඨාභයගේ ඉල්ලා අස්වීමේ ලිපියට බාලගිරි දෝෂය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කර ඇතැයි රජයේ වගකිව යුතු කිසිඳු පාර්ශවයක් විසින් මෙතෙක් තහවුරු කර නැහැ. ඉකුත් 09 වනදා රට තුළ පැවැති නොසන්සුන්කාරී වාතාවරණයෙන් පසු තමන් ජූලි මස 13 වනදා සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව තමන්ට දැනුම්දුන්නේ යැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉකුත් දා ප්‍රකාශ කළා. ඊයේ රාත්‍රියේත් කථානායකවරයා…