රාජපක්ෂවාදයේ අවසන් පිදුරු ගහා පරාජය කළ යුතුයි..!
|

රාජපක්ෂවාදයේ අවසන් පිදුරු ගහා පරාජය කළ යුතුයි..!

මම බටලන්දේ රනිල් ගැන දන්නේ නෑ කියවලා තියෙනවා විතරයි. හැබැයි 2002-2004 අගමැති රනිල් ගැන මම දන්නවා. ඒකාලේ මගේ පරමාදර්ශී දේශපාලන නායකයා රනිල් වික්‍රමසිංහ. මංගලලා රිබරල් වෙන්න කළින් රනිල් තමයි ඒක පෙන්නුවේ. මංගල වගේ නෙවෙයි රනිල් ඒක 2002-2004 ප්‍රයෝගිකව පෙන්නුවා. ඒත් චන්ද්‍රිකා ජවිපේ ඒ ආණ්ඩුව මරලා දැම්මා. මම තවමත් විශ්වාස කරන දෙයක් තමයි දෙමළ සංහාරය ඒ…

ranja

රන්ජන්ට නිදහස ලබා දීමට සියලු කටයුතු සුදානම්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට නිදහස ලබා දීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. මේ සම්බන්ධයෙන් හෙතම අදාල අංශ වෙත උපදෙස් ලබා දී ඇති බවද වාර්තා වේ. මේ වන විට රංජන් රාමනායකට නිදහසට අදාල ලියකියවිලි අගවිනිසුරු සහ නීතිපති හමුවට යොමු කර ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු හා…

dailyreporter

ජනාධිපතිධුරය සඳහා සිවුකොන් සටනක්

නව ජනාධිපතිධුරය සඳහා පාර්ලිමේන්තුවේ සිවුකොන් සටනක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් අතර මෙම සටන නිර්මාණය වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

gotabaya
|

සමුරායි කෙනෙක් ලෙස නික්ම යමු….

ජන අරගලයේ පීඩනය මැදින් තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් විතරක් නෙවෙයි රටත් දාල යන්නේ. ඇත්ත…ජන අරගලය කියන්නේ ලොකු පීඩනයක්. බලාපොරොත්තු රහිත භාවයේ ගිලිලා හිටපු ජනතාවකගේ පීඩනය සුළුපටු නැහැ. විශේෂයෙන් පොදුජන විප්ලවයක් වගේ වෙලාවක. ඉනුත් විශේෂයෙන් දකුණු ආසියාවේ පළමු එක. කොහොම උනත් ගෝඨාගේ ‘නික්ම යාම’ (exodus) ලෝකය ඉස්සරහා නිකම් අහිකුන්ඨික දෙයක් බවට පත්උණා. අතනින් මෙතෙන්ට… මෙතනින්…

විප්ලවයේ අවසානය කුමක්ද?

විප්ලවයේ අවසානය කුමක්ද?

එකලොස් වනදා වන විට රට තිබුණේ අගමැතිවරයෙකු හෝ කැබිනට් මණ්ඩලයක් නැති රට පරිපූර්ණ අරාජික තත්වයකට ඇද වැටීමට ආසන්න බිහිසුණු තත්වයකය. දොලොස් වනදා අගමැතිවරයෙකු පත්කිරීම ඇතිවී තිබුන අවිනිශ්චිත තත්වය ඉදිරියේ අළුත් බලාපොරොත්තු ඇති කරන සංසිද්ධියක් ලෙස ක්‍රියා කලේය. අගමැති ධූරයට පත් රනිල් වික්‍රමසිංහ අළුත් කෙනෙකු නොවේ. හොඳටම පරණ කෙනෙකි. ඔහු මේ ධුරයට පත්වන හයවන අවස්ථාව වන…

slparli
|

ජනාධිපතිධුරයේ පුරප්පාඩුවක් පවතින බව නිවේදනයක්

ජනාධිපති ‍ගෝඨාභය රාජපක්ෂ 2022 ජූලි මස 14 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ඉල්ලා අස්වීම හේතු කොට ගෙන ජනාධිපති ධූරයේ පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක අද (16) පාර්ලිමේන්තුවට නිවේදනය කලා. එසේම පුරප්පාඩු වූ ජනාධිපති ධුරය සඳහා නාමයෝජනා කැඳවීම 19 වනදා සිදුවන බවත්, එක් අපේක්ෂකයෙකුට වඩා නාම යෝජනා ලබා දෙන්නේ නම් 20 වනදා…

තුන්වේල එක වේලක් වී පවුල් ලක්ෂ 9ක් පීඩාවට

තුන්වේල එක වේලක් වී පවුල් ලක්ෂ 9ක් පීඩාවට

රටේ පහළ ආදායම් සහිත පවුල් ලක්ෂ 17න් පවුල් ලක්ෂ 9ක් රටේ ආර්ථික අර්බුදය හේතුවෙන් එක වේලක් හෝ උපරිම වශයෙන් දෙකක් ගන්නා තත්වයට ඇද වැටී ඇතැයි කරුණු අධ්‍යයනයේදී පෙනී යන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසා තිබේ. කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර අසු එක් දහස් පන් සියයෙන් සියයට…