අරගලයෙන් සහ පුස්තකාල ගින්නෙන් උපන් ජනපති..!
මේ මහා පොළවේ මේසා ආස්චර්‍යයක් කරපු අරගය නොහිටින්නට රනිල් වික්‍රමසිංහ ජනාධිපති නොවෙන බව මුලින්ම කියන්න ඕනී. රනිල් වික්‍රමසිංහ ජනපති කිරීමේ ගෞරවය තියෙන්නේ අරගලයේ මිසක් පාර්ලිමේන්තුවේ අද ඡන්දය දීපු 134 නෙවෙයි. හැම අතින්ම රනිල් ජනාධිපතිවරයට ඔසවා තැබුවේ අරගලය විසින්. නැත්තං ඉතිං ජනපති සිහිනය පිටින් මියදෙන්න තමයි වෙන්නේ. මේක එක කතාවක්. ඊළඟ කතාව තමයි මේක.. රනිල්ට ඡන්ද…