ප්‍රචන්ඩ ක්‍රියාවන්ට ඉඩක් නොතැබෙන පරිසරයක් නිර්මාණය කරගැනීමට පෙළගැසෙමු
ගාලු මුවදොර අරගල ප්‍රජාවට එල්ල කළ මිලිටරි ප්‍රහාරය තරයේ හෙළා දකින බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කරයි. මෙවැනි ප්‍රචන්ඩ ක්‍රියාවන්ට තව දුරටත් ඉඩක් නොතැබෙන පරිසරයක් නිර්මාණය කරගැනීම උදෙසා පෙළගැසෙන ලෙස සියලු ජන කොටස් වලින් ඉල්ලීමක් කරන බවත් කරූ ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම…