අරගලයේ මවුවරුන් මානව හිමිකම් යයි
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයට පැමිණිලි කර තිබේ. අරගලයේ යෙදෙන තරුණ තරුණියන්ගේ මවුවරුන් පිරිසක් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට ගොස් අදාළ පැමිණිල්ල භාර දී තිබේ. මාර්ගගත ක්‍රමය (ඔන්ලයින්) ඔස්සේ ඉගෙනුම් හා රැකියා කටයුතු සිදුකිරීම සඳහා මෙම මධ්‍යස්ථානය ඉදිකර තිබූ බව පැමිණිල්ල භාර දීමට පැමිණි අරගලයේ අම්මාවරුන්ගේ සංවිධානයේ නියෝජිත ආචාර්ය අජන්තා පෙරේරා පැවසුවා ය. අරගලයේ යෙදෙන…