ranil

ජනාධිපති system change එකට එකගවෙයි

අරගලයේ නිරතව සිටි තරුණයන්ගේ ඉල්ලීම වුයේ රටේ ක්‍රමය වෙනස් කිරීම වන අතර තමා ද එය පිළිගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පිටකෝට්ටේ පිහිටි එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත මන්දිරයේ දී එහි කාර්ය මණ්ඩලය අමතමින්. සියලුදෙනාට රටේ නීතියට අනුව සාමකාමී විරෝධතාවල නිරතවීමට ඉඩ ඇති බවත්, අරගලයේ නිරත වූවන්ට ද එම…

නව වෙනිදා රටම කොළඹට

නව වෙනිදා රටම කොළඹට

මුළු රටම එකතු කරගෙන ලබන නව වෙනිදා කොළඹට පැමිණ මේ අරගලය අවසානය කරා ගෙන ගොස් දූෂිත දේශපාලනඥයන්ගෙන් රට බේරගන්න කියලා අරගලයේ දරුවන්ගෙන් ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. වෙනත් අරමුණු වෙනුවෙන් නොබෙදී එකම අරමුණක් වෙනුවෙන් කටයුතු කරන ලෙස අරගලයේ නිරත දරුවන්ට දැනුම්දෙන බවද හෙතෙම…

dailyreporter

රංජන්ගේ ලිපි ලේඛන සකසා අවසන්

රංජන රාමනායක මහතාට නිදහස ලබාදීම සම්බන්ධයෙන් වන ලිපි ලේඛන සියල්ල මේ වන විට සකසා අවසන් කර ඇතැයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. රංජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය කරන ලිපිලේඛන ගොන්නට නීතිපතිවරයාගේ තවත් එක් නිර්දේශයක් අවශ්‍යව තිබෙන බව කී හරීන් ප්‍රනාන්දු මහතා එය ලැබුනු සැනින් ජනාධිපතිවරයා රංජන් රාමනායක මහතා නිදහස් කිරීමේ ලිපියට අත්සන්…

imf
|

චීනය සමග සාකච්ඡා කරන්න IMF කියයි

ශ්‍රී ලංකාව කඩිනමින් චීනය සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කළයුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසා තිබේ. මේ අතර ශ්‍රී ලංකාවට IMF සහාය ලබාගැනීම සඳහා පැවැත්වෙන තාක්ෂණික සාකච්ඡා ද මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ නිලධාරීන් සමග ඉදිරියට යමින් ඇති බවද IMFහී ආසියානු සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සඳහන් කර ඇත.

parliament-of-sri-lanka

හදිසි නීතිය සම්මත වෙයි

හදිසි නිති රෙගුලාසි පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් අද(27) සම්මත විය. ඒ අනුව, පක්ෂව ඡන්ද 120ක් හිමිවූ අතර විපක්ෂව ඡන්ද 63ක් හිමි විය.