allas

ජනතා නියෝජිතයින් අසූවකට අල්ලස් දූෂණ චෝදනා

අල්ලස් සහ දූෂණ චෝදනා සම්බන්ධයෙන් මැති ඇමැතිවරුන් ඇතුළු විවිධ තරාතිරම් වල දේශපාලඥයන් 80 දෙනකු ඇතුළු 386 දෙනකු සම්බන්ධයෙන් අලුතින් විමර්ශන ආරම්භ කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. මෙයට අමතරව අයථා ලෙස වත්කම් ඉපයීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයකු ඇතුළු පුද්ගලයන් හතළිස් දෙදෙනකුට එරෙහිවද විමර්ශන පවත්වන බව එම කොමිෂන් සභාව පවසයි. මෙම…

gazet

ත්‍රිවිධ හමුදා කැඳවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

දිවයිනේ සියලු දිස්ත්‍රික්වල මහජන සාමය පවත්වා ගැනීම සඳහා ලබන 22 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ත්‍රිවිධ හමුදා කැඳවමින් ජනාධිපතිවරයාගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.