eggs

බිත්තර පැරණි මිලටම

රජය විසින් බිත්තර මිල අඩු කලද  බිත්තර පැරණි මිලට විකිනිම සිදු කරන බව  පාරිභෝගිකයන් පිරිසක් පවසති. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම පිරිස් පවසනුයේ රජය මගින් බිත්තර මිල අඩුකරමින් නිවේදනයක් ප්‍රකාශයට පත් කලද බිත්තර මිල අඩු කර නොමැති බවත් මෙම ප්‍රදේශයේ බිත්තරයක මිල රුපියල් 60ත් 64ත් අතර මිලකට අලෙවි වන බවත්ය. මෙම තත්වයන් පිලිබදව කරන…

elawalu digital backpack

ප්‍රවාහන ගාස්තු ඉහල යාමත් සමග එළවළු මිල ඉහළට

ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල ඉහළ යාමත් සමග මෙම ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ වන විට  බෝංචි ක්‍රිලෝව රුපියල් 600ත් 650ත්, මෑකරල් ක්‍රිලෝව රුපියල් 380ත් 400ත්, මාළු මිරිස් ක්‍රිලෝව රුපියල් 700ත් 750ත්, වම්බටු ක්‍රිලෝව රුපියල් 500ත් 600ත්, පතෝල ක්‍රිලොව රුපියල් 400ත් 440ත්, බංඩක්කා ක්‍රිලෝව රුපියල් 320ත් 360ත්, බිට් ක්‍රිලෝව 300ත් 340ත්, වට්ටක්කා ක්‍රිලෝව…

samantha-power

මෙරට ගමන් මඟ ගැන සෑහීමකට පත්විය නොහැකියි

ශ්‍රී ලංකාව ගමන් කරන දිශාව පිළිබඳ තවමත් සෑහීමකට පත්විය නොහැකි බවත් තවමත් දේශපාලන ප්‍රතිසංස්කරණ ඉල්ලා මහා පරිමාණ විරෝධතා පැවැත්වෙන බවත් ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රස් සාමාජික සාමාජිකාවන් පිරිසක් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමෙරිකානු කාර්යාංශයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය වෙත යැවූ ලිපියක සඳහන් වේ. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් ඇතිවී…

බිම්මල් වගාව ජය ගත් දිරිය කත

බිම්මල් වගාව ජය ගත් දිරිය කත

ස්වයං රැකියාවක් ලෙස බිම්මල් වගා මලු ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති ජයන්ති සිල්වා මහත්මිය එම ව්‍යාපෘතිය තුලින් තවත් කිප දෙනකුටම රැකියා ලබා දිමටද පියවර ගෙන ඇත. මෙම ව්‍යාපෘතිය පිලිබදව සොයා බැලිමට එහි ගිය අවස්ථාවේදි එම ව්‍යාපෘතිය පිලිබදව අදහස් දැක්වු ජයන්ති සිල්වා මහත්මිය පවසන ලද්දේ ගම සමග පිලිසදර වැඩ සටහන යටතේ සමුර්ධිය හා ගොවි ජන සේවා ආයතනය…

fish

මාළු කැමට නොහැකි තත්වයක්

මාළු මිල අධික ලෙස ඉහල යාමත් සමග තමන්ට මේ වන විට මාළු කැමට නොහැකි තත්වයක් පවතින බව බොහෝ පිරිසක් පවසති. මේ වන විට මෙහි තලපත් ක්‍රිලෝව රුපියල් 3600ත්, කෙලවල්ලා ක්‍රිලෝව රුපියල් 2800ත්, තෝරා ක්‍රිලෝව රුපියල් 3000ත්, ලින්නා ක්‍රිලෝව රුපියල් 1100ත්, අලගොඩුවා ක්‍රිලෝව රුපියල් 1000ත්, ලේන පරව් ක්‍රිලෝව රුපියල් 1200ත්, සාලයා ක්‍රිලෝව රුපියල් 750ත්, කිරිමෝරු, දැල්ලෝ,…

wathu-kamkaru

ජනතාව සමතලා කිරිම නතර කිරිමට පියවර ගත යුතුයි

රනිල් පොහෝට්ටු පුට්ටුව මේ වන විට මේ රට මේන් මේ රටේ ජනතාව බිමට සමතලා කිරිමට පියවර ගෙන තිබෙන බව සමස්ථ ලංකා වතු කම්කරු සංගමයේ ලේකම් ජේ. එම්. ඒ. ප්‍රේමරත්න මහතා පවසයි. හැටන් ඩයිනින් රේස්ට් ශාලාවේදි පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසු ප්‍රේමරත්න මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි. මේ රට හා මෙහි ජනතාව සමතලා…

omicron variant symptoms

සැර කොරෝනාව මෙරට ප්‍රදේශ ගණනාවකින් හමුවෙයි

බී.ඒ 5 කොවිඩ් අනු ප්‍රභේදය දිවයිනේ තවත් ප්‍රදේශ ගණනාවකින් සොයාගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය. පරීක්ෂාවට ලක් කර ඇත්තේ කොළඹ ගම්පහ කුරුණෑගල සහ පුත්තලම යන ප්‍රදේශවලින් ලබාගත් කොවිඩ් ආසාදිතයන්ගේ ජෛව පටල සාම්පලයන්ය. වේගවත් පැතිරීමක් සහිත බී.ඒ 5 කොවිඩ් අනු ප්‍රභේදය ප්‍රදේශ කිහිපයකින්…

ceylon
|

ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව අරගලයක් අභියස

බලශක්ති ඇමැතිවරයා තවදුරටත් සිටින්නේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව පුද්ගලීකරණය කිරීමේ හිතුවක්කාර තීරණයේ නම් මෙරට සියලුම වෘත්තීය සමිතිවල මැදිහත්වීමෙන් අරගලයේ දෙවන අදියර ආරම්භ කර නව ආණ්ඩුවක් ගෙන ඒමට කටයුතු කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව කියා සිටි. ඔහු පෙන්වා දෙන්නේ එවැනි තත්ත්වයකට තමන් කණ්ඩායම ඇද දැමීමට කටයුතු කරනවාද නැද්ද පිළිබඳව ඇමැතිවරයා සිතා බැලිය යුතු බවය….

imrankan
|

ඉම්රාන්ට ත්‍රස්ත විරෝධී නීති යටතේ චෝදනා ගොනුවෙයි

ඉම්රාන් ඛාන් ට එරෙහිව ත්‍රස්ත විරෝධී නීති යටතේ චෝදනා ගොනු කිරීමට එරට පොලීසිය කටයුතු කර තිබේ. ඔහුට එරෙහිව එම පරීක්ෂණ අරඹා ඇත්තේ ඉම්රාන්, සිය ප්‍රබලම ආධාරකරුවාව රඳවාගෙන හිරිහැර කළ බවට එරට පොලීසියට සහ අධිකරණයට චෝදනා කිරීමෙන් පසුවය. මේ හේතුවෙන් එරට තුළ උණුසුම්කාරී තත්ත්වයක් වර්ධනය වෙමින් ඇති බවත් ඉම්රාන් ගේ අධාරකරුවන් ඔහුගේ නිවස අසල රැස්වෙමින් ඇති…