jiniwa

ජිනීවා මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් ගැන අනතුරු ඇඟවීමක්

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන ප්‍රශ්න කිරීමට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කරන බව නීතීඥ නුවන් බෝපගේ පවසනවා. ජාත්‍යන්තර සංවිධාන රැසකට මේ වනවිටත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බවයි. මේ අතර අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු…

aragalaya

අරගලයේ දෙවන රැල්ල ගැන සීරුවෙන්

“රට දිනවන අරගලයේ දෙවැනි රැල්ල” යනුවෙන් වොක්ෂෝල්වීදියේ ස්ථානයක අරගල ජාතික මධ්‍යස්ථාන නමින් අද ආරම්භ කර ඇති නව සංවිධානය සම්බන්ධයෙන් බුද්ධි නිලධාරීන් යොදවා විමර්ශයක් සිදුකර වාර්තාවක් ලබා දෙන ලෙසට බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය දේශබන්දු තෙන්කෝන් මහතා කොළඹ මධ්‍යම කොට්ඨාසයේ උසස් නිලධාරීන් ලිඛිතව දැනුවත් කර ඇති බව පොලිස් මුලස්ථාන පවසයි. ප්‍රබල දේශපානඥයකුගේ මෙහෙයවීමට යටතේ මෙම මධ්‍යස්ථනය…

ත්‍රස්ත පනත අවභාවිතා කර සිවිල් ක්‍රීයාදරයන් මර්ධනය ඛේදනීයයි

ත්‍රස්ත පනත අවභාවිතා කර සිවිල් ක්‍රීයාදරයන් මර්ධනය ඛේදනීයයි

ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතාවගේ මුළික අයිතීන් ගරු කරන හා ශිෂ්ට සමාජයේ දැඩි විරෝධයට ලක්ව තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිතා කරමින් දේශපාලන හා සිවිල් ක්‍රීයාකාරකයන් මර්ධනය කිරිම අතීශයෙන්ම ඛේදනීය තත්ත්වයක් බව සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය. එය මුළු මහත් සමාජයම එක හඩින් යුතුව පිටුදැකිය යුතුව ඇති බවත් ජයසූරිය මහතා නිවේදනයක්…

යතුරු පැදි සහ පාපැදි ආනයනයට අවසර

යතුරු පැදි සහ පාපැදි ආනයනයට අවසර

විදුලි බලයෙන් ක්‍රියාකරන යතුරුපැදි හා පාපැදි මෙරටට ආනයනය කිරීමට අවසර ලබා දී තිබේ. ඒ, බලපත්‍ර ක්‍රමයක් යටතේයි. මේ සදහා වූ ගැසට් නිවේදනයක් මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කර තිබේ. ඒ අනුව ඊයේ දින සිට අදාළ යතුරු පැදි සහ පාපැදි ආනයනයට අවසර හිමිවී ඇත. විදුලි යතුරුපැදියක් සඳහා රුපියල් හාර දහසක් සහ විදුලි පාපැදියක්…

නව අවකාශයට ඔබව පිළිගැනීමට සතුටින් බලා සිටිනවා

නව අවකාශයට ඔබව පිළිගැනීමට සතුටින් බලා සිටිනවා

මෙරට ඇමෙරිකානු තානාපතිවරිය වන ජුලි චන්ග් විසින් සිය ට්විටර් ගිණුමේ අපූරු පණිවිඩයක් සටහන් කළේය. ඇමෙරිකානු තානාපති කාර්යාලය පිහිටි පැරණි ගොඩනැගිල්ලෙන්, නව කාර්යාලය ගොඩනැගිල්ලට හුවමාරු වීමේ දී එහි වූ බඩු මුට්ටු නව ගොඩනැගිල්ල කරා ගෙන යන රූපරාමු දෙකක් තම ට්විටර් ගිණුමට එකතු ඇත. එහි දී ඇය කියා සිටියේ, “දශක ගණනාවක් පැරණි අපගේ කාර්යාලවලින්, දශක ගණනාවක් පැරණි…

ප්‍රසන්නට එක්ස්ප්‍රස් පර්ල් නොපෙනි අරගලය පෙනීයයි

ප්‍රසන්නට එක්ස්ප්‍රස් පර්ල් නොපෙනි අරගලය පෙනීයයි

ප්‍රසන්න රණතුංග බෙරිහන් දෙමින් පවසා සිටින්නේ අරගලකරුවන් නිසා ගෝල්ෆේස් භූමියට සිදුවූ හානිය අරගලකරුවන්ගෙන් අයකරගැනීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවයි. මෙලෙස වන්දි මුදල් අයකරනොගතහොත් නිලධාරීන්ට ප්‍රශ්න ඇතිවිය හැකි බවත් ගෝල්ෆේස් භූමියට සිද්වු හානිය ගැන තක්සේරු වාර්තාවක් සකස් කරමින් තිබෙන බවද ඇමතිවරයා පවසා ඇත. නමුත් අරගලකරුවන්ගෙන් වන්දි ලබාගැනීමට තිබෙන තදියම රටට මහා විනාශයක් සිදුකළ සමාගම්වලින් වන්දි ලබාගැනීමට…