corona
|

ෆයිසර් සහ මොඩර්නා ගැටෙයි

ලෝකයේ පෙරළිකාර එන්නත් නිෂ්පාදන සමාගම් දෙකක් වන ෆයිසර් සමාගම සහ මොඩර්නා සමාගම අතර අර්බුදයක් හටගෙන තිබේ. මොඩර්නා සමාගම, කොවිඩ් එන්නත් නිර්මාණය කිරීමේදී හටගත් මතභේදයක් හේතුවෙන් ෆයිසර් සමාගම ට එරෙහිව නඩු පැවරීමට ක්‍රියාකර ඇති බව වාර්තා විය. මොඩර්නා සමාගම චෝදනා කර ඇත්තේ ෆයිසර් සමාගම කොවිඩ් එන්නත නිර්මාණය කිරීමේදී පේටන්ට් බලපත්‍ර උල්ලංඝනය කර ඇති බවය.  

rice

සැප්තැම්බර් සිට සහල් මිල තවත් ඉහළට

ලබන සැප්තැම්බර් මාසයේ සිට සහල් කිලෝවක් රුපියල් 290කට අලෙවි කිරීමට සිදුවන බව මහා පරිමාණ මෝල් හිමියෝ පවසති. යල කන්නයේ වී කිලෝවක් රුපියල් 140ත් 150ත් අතර මිලකට මිලදී ගැනීමට සිදුවීම නිසා වී කිලෝවක මිල මෙන් දෙගුණයක් ඉක්මවා සහල් අලෙවි කිරීමට සිදුවන බවද ඔවුහු පවසති. විදුලි ගාස්තු, ප්‍රවාහන ගාස්තු ඉහළ යෑම ඇතුළු කාරණ මත සහල් මිල වැඩි…