අපේ සිහිනය අපමය. වෙනස අපම වන්නෙමු.
අපි කට ඇරියෙ ජනප්රිය අරගල රැල්ලට බයේ සියලුදෙනා දත් මදින්නයි, කන්නයි විතරක් කට අරින තත්වයට පත්වෙලා හිටපු ලංකාවක. අපටත් මේක සූම්වලින් එහෙම කරන්න තිබුණා. ඒත්, අපි කොළඹ, මහවැලි කේන්ද්රයේ සම්මන්ත්රණයක් කරන්නට ඕනෑය කියලා තීරණය කළේ මේ අභියෝගයට අපි මුහුණදිය යුතු නිසායි. ජනප්රිය බොරු හා අර්ධ සත්යවලට බයවෙලා ඇත්ත කතා නොකර මේ රට ගොඩගන්න බැහැ. අපේ…