Water_Cut

ජලය සැපයුම අත්හිටුවීම පිළිබඳව දැනුම්දීමක්

අඹතලේ ජල පොම්පාගාරයට සැපයෙන විදුලි සැපයුමෙහි අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් 2022 සැප්තැම්බර් මස 03 වන සෙනසුරාදා පෙරවරු 8.00 සිට 04 වනදා ඉරිදා අලුයම 02.00 දක්වා පැය 18 ක කාලයක් පහත සඳහන් ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දන්වා සිටි. ජල සැපයුම් අත්හිටුවන ප්‍රදේශ – කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල…

econimc

නීතියේ පාලනය හදන්නේ නැතුව රටක් ආර්ථිකයෙන් විතරක් ගොඩදාන්න බෑ- කේ. සංජීව

ගෙවුණු වසරේ වගේම මේ වසරේදී ත් මාධ්‍යය හමුවක් කැඳවලා යුක්තිය ඉල්ලා හඬ නඟන්න සිදුවීම ලංකාවේ දේශපාලන කරුමය විදියට හිතන්න කැමතියි. 2000 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා මාධ්‍යවේදීන්ට හා මාධ්‍යය ආයතන වලට බලපෑ විවිධ සිදුවම් 30ක් ආශ්‍රය කරගනිමින් නිදහස් මාධ්‍යය ව්‍යාපාරය විසින් සම්පාදනය කරන ලද ලේඛනයකට අනුව නිමලරාජන්, ආර් සෙල්වරාජා, සම්පත් ලක්මාල්, පෝද්දල ජයන්ත, ලසන්ත වික්‍රමතුංග,…

nai-miris

නයි මිරිස් ගොවීන්‌ගේ අතමිට සරුවෙයි

මේ වන විට නයි මිරිස් ක්‍රිලෝවක් රුපියල් 2600 දක්වා ඉහල යාමත් සමග නයි මිරිස් වගාකරුවන්ගේ අතමිට සරුව ඇත. නයි මිරිස් මිල මෙසේ අධික ලෙස ඉහල යාමත් සමග නයි මිරිස් වගාකරුවන්ගේ අතමිට සරු වුවද තමන්ට නයි මිරිස් මිලදි ගැනිමට නොහැකි තත්වයක් පවතින බව ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසති. නයි මිරිස් මිල මෙසේ දැඩි ලෙස ඉහල යාමත් එම…

දික්ඔය ප්‍රදේශයේ සංවර්ධන කටයුතු නිසි ලෙස කර ගෙන යා නොහැකි තත්වයක්

දික්ඔය ප්‍රදේශයේ සංවර්ධන කටයුතු නිසි ලෙස කර ගෙන යා නොහැකි තත්වයක්

හැටන් දික්ඔය නගර සභාව සදහා ස්ථිර ලේකම්වරයකු නොමැතිවිමෙන් එම නගර සභාවේ පරිපාලන කටයුතු මෙන්ම ප්‍රදේශයේ සංවර්ධන කටයුතු නිසි ලෙස කර ගෙන යාමේදි විවිධ ගැටළුවලට මුහුණ දිමට සිදුවන බව එම නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුණු දැක්වු සඩයන් බාලචන්ද්‍රන් මහතා පවසන ලද්දේ දැනට දිගු කාලයක සිට මෙම නගර සභාව සදහා…

parliament-of-sri-lanka

අතුරු අයවැය විවාදය අදයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ (30) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු අයවැය සම්බන්ධයෙන් වන විවාදය අද (31) පාර්ලිමේන්තුවේදී ආරම්භ වේ. විවාදය අද දිනයේ මෙන්ම හෙට සහ අනිද්දාත් පැවැත්වීමටයි නියමිතව ඇත.

weather today at my location

දිස්ත්‍රික්ක 04කට අනතුරු ඇඟවීමක්

පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක හතරක නාය යාමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. කළුතර, මහනුවර, මාතලේ සහ රත්නපුර යන දිස්ත්‍රික්කයන්හි මෙම නායයෑමේ අවදානම මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ප්‍රකාශකයෙක් පැවසීය. එම ප්‍රදේශයන්හි කඳුකර හා බෑවුම් ප්‍රදේශයන්හි ජීවත්වන ජනතාව නායයෑම් ලක්‍ෂණ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටිය යුතු බව ද…

ශ්‍රි ලන්කන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනම් කරයි

ශ්‍රි ලන්කන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනම් කරයි

ශ්‍රී ලංකන් ගුවන් සේවාව හා එහි පාලිත සමාගම් කඩිනමින් ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කරන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කොළඹ දී ඊයේ(29) පැවසීය. ඒ අනුව ශ්‍රී ලංකන් කෙටරින් සමාගමෙන් සහ ගුවන්තොටුපොළ මෙහෙයුම්වලින් සියයට 49ක කොටස් ආයෝජකයකු වෙත ප්‍රදානය කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ…

earthque

ඉන්දුනීසියාවේ ප්‍රභල භූකම්පනයක්

ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා දූපතට රික්ටර් මාපකයේ ඒකක 6.4ක ප්‍රබලත්වයෙන් යුත් තවත් භූ කම්පනයක් හටගෙන ඇතැයි වාර්තා වනවා. ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා හී සිබෙරූට් දූපතේ පැඩැං නගරයට මෙම භූ කම්පනය බලපෑ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.