cricket

තීරණාත්මක තරගය අද

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර තරගය අද (01) පැවැත්වෙයි. තරගය ඩුබායිහිදී පැවැත්වීමට නියමිත අතර අද තරගය ජය ගන්නා කණ්ඩායම තරගාවලියේ ඊළඟ වටය සඳහා සුදුසුකම් ලබනු ඇත. අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රිඩකයෙකු බොහෝදුරට කැඳවනු ඇති බව කණ්ඩායමේ දඟ පන්දු යවන පුහුණුකරු පියල් විජේතුංග මහතා…

dolor

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200 ක්

ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200 මුදලක හදිසි මූල්‍ය සහායක් ලෙස අනුමත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ශ්‍රී ලංකාව සඳහා ආසියානු සංවර්ධන බැංකුව අනුමත කර තිබූ ව්‍යාපෘතිවල මුදල් නැවත සැලසුම් කරමින් මෙම මූල්‍ය සහාය ලබා දී ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය.

politics
|

ප්‍රතිසංස්කරණවාදී කණ්ඩායම විපක්ෂයේ අසුන් ගනිති

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිසංස්කරණවාදී කණ්ඩායම විපක්ෂයේ අසුන් ගන්නා බව පොදුජන පෙරමුණේ සභාපති ජී.එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. ඒ අනුව පොදු ජන පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු දහතුන් දෙනෙක් විපක්ෂයේ අසුන් ගත්හ. මහාචාර්ය ජී.එල් .පීරිස්,ඩලස් අලහප්පෙරුම නීතිඥ ඩිලාන් පෙරේරා ,ආචාර්ය නාලක ගොඩහේවා,මහාචාර්ය චරිත හේරත්,මහාචාර්ය චන්න ජයසුමන,කේ.පී .එස් කුමාරසිරි,ආචාර්ය ගුණපාල රත්නසේකර, වසන්ත යාපා…

imf

IMF නිල ප්‍රකාශය අද

ශ්‍රී ලංකාවට ණය ලබාදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් අද (01) දිනයේ නිල වශයෙන් ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකාවට හදිසි ණයක් ලබාදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වන විට මූලික එකඟතාවකට පැමිණ ඇති බව වාර්තා වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහභාගී වන විශේෂ මාධ්‍ය හමුවක් මේ වනවිට කොළඹ දී පැවැත්වේ. එහිදි අදහස් දැක්වු නියෝජිත…

අධි අවධානම් දිස්ත්‍රික්ක 7ක්

අධි අවධානම් දිස්ත්‍රික්ක 7ක්

ඩෙංගු අවදානම් දිස්ත්‍රික් 7ක අද (01) සිට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 60ක එම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර ආරක්ෂක අංශ සහාය ද ඒ සඳහා යොදාගැනීමට නියමිත බව ප්‍රජා වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික වීරසිංහ මහතා සඳහන් කළේය. “සැප්තැම්බර් 1 වනදා සිට සැප්තැම්බර් 3 වනදා දක්වා…

coronadeath

කොවිඩ් ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙයි

දෛනිකව කොවිඩ් මරණ හතරක් පමණ වාර්තා වෙයි. පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග කොවිඩ් ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වන බවත් එම නිසා කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතේ මාත්‍රාවන් නිසි ලෙස ලබා ගන්නා ලෙසත් වසංගත රෝග විද්‍යා අංශය ජනතාවට දැනුම් දෙයි. විශේෂයෙන් නිදන් ගත රෝග ඇති පුද්ගලයන් සහ වයෝවෘද්ධ පුද්ගලයන් කොවිඩ් එන්නතේ වර්ධක මාත්‍රාව ලබා ගැනීම වැදගත් බවද විශේෂඥ වෛද්‍ය…

පොල් හිඟයක්

පොල් හිඟයක්

මාස දෙකක් තුළදී පොල් ගෙඩි මිලියන දෙකකට ආසන්න ප්‍රමාණයක් පාකිස්ථානය වෙත අපනයනය කිරීම හේතුවෙන් ඉදිරියේදී වෙළෙඳපොල තුළ පොල් හිඟයක් නිර්මාණය විය හැකි බව සමස්ත ලංකා පාරම්පාරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය අවධාරණය කරයි. එමෙන්ම ඉදිරි කාලය මෙරට පොල් ඵලදාව අඩුවෙන් ලැබෙන කාලසීමාවක් වන බැවින් පොල් සංවර්ධන අධිකාරිය විසින් මෙලෙස පොල් අපනයනය කිරීම මගින් එම තත්ත්වය තවදුරටත් වර්ධනය…