ආර්ථික සංවර්ධනය ධන මට්ටමකට ගෙන ඒමට උද්ධමනය පාලනය කළ යුතුයි
ආර්ථිකය ස්ථාවර කිරීමට ආර්ථික සංවර්ධන වේගය ධන මට්ටමකට ගෙන ඒම සහ උද්ධමනය පාලනය කිරීම සිදු කළ යුතු බව ශ්‍රී ලංකා මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. ඔහු කියා සිටියේ අඩු ආදායම්ලාභීන් ආරක්ෂා කිරීමට සමාජ ආරක්ෂණ ජාල සඳහා මුදල් වෙන් කළ යුතු බවයි. එමෙන්ම ආනයනය සීමා කර ඛණිජ තෙල්, බෙහෙත් සහ ගෑස් වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදීගැනීම…