slpp
|

තවත් පිරිසක් ඩලස්ලාට එකතු වෙති

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් මන්ත්‍රී කණ්ඩායමට එක්වීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඔවුන් නුදුරු කාලයේදී එම කණ්ඩායම සමග එක්වීමට නියමිතව ඇති බවද දැනගන්නට තිබේ. එම පිරිස නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා මූලික සැලසුම් සකස් කර ඇති අතර,ඒ සඳහා වෙනම කාර්යාලයක් ද ඉකුත් සිකුරාදා නාවලදී…

sl-af
|

සුපිරි වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ජය

ආසියානු කුසලානයේ සුපිරි වටයේ පළමු තරගයෙන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 04කින් ජය ගැනීමට සමත් වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන පිල සිය පන්දු ඕවර 20 තුලදී කඩුළු 6ක් දැවී ලකුණු 175ක් රැස් කර ගනු ලැබුවා. ලකුණු 176ක ඉලක්කයක් හඹා යාමට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවන් තරගයේ ආරම්භයේ සිට ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් පාලනය…

wagawa
|

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්වල බෝග වගාව කිරීමට අවසර

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිත තුළ කෙටි කාලීන බෝග වගාව කිරීමට අවසර ලබාදෙන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ අනුව වසරකට පර්චසයකට රුපියල් සියයක බදු සහන ක්‍රමය යටතේ එම ඉඩම් ලබාදෙන බවයි අමාත්‍යවරයා පැවසුවේ. පොළොන්නරුව, තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ දුම්රිය රක්ෂිත ආශ්‍රිත පවතින ගැටලු සම්බන්ධයෙන් පොලොන්නරුව පුලතිසි චන්ද්‍ර මණ්ඩපයේ පැවැති වැඩසටහනකට එක්වෙමින් ප්‍රවාහන…

loan
|

රටේ පාලකයෝ විසින් සෑම පවුලක්ම රටට ලක්ෂ 58ක ණයකරුවෙක් කරයි

සෑම පවුලක් ම රුපියල් ලක්ෂ 58 ක ණයකරුවන් බවට පත්ව ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරාල සඳහන් කරන්නේ 2019 වසරෙන් පසු දේශීය ආර්ථිකය ඉහළ නැංවීමට නිෂ්පාදන ක්‍රියාවලියක් සඳහා රජයන් කටයුතු නොකිරීම හේතුවෙන් එම තත්ත්වය උදාවී ඇති බවයි. දෛනිකව මෙරට සෑම පවුලක් ම රුපියල් 2,000 කින් ඔවුන්ගේ ණය…

රජරට අලි මන්තර පැරණි පුස්කොළ පිටපතක් ඇසුරින්

රජරට අලි මන්තර පැරණි පුස්කොළ පිටපතක් ඇසුරින්

ලංකාවේ අලි ඇතුන්ගේ ආදිතම සාධක ප්ල්යිස්ටෝසීන (Pleistocene) යුගය තෙක් දිවයන බව පී.ඊ.පී. දැරණියගල මහත්මා සඳහන් කරයි. මොවුන්ගේ පාෂාණීභූත කොටස් (පොසිල – Fossil) සබරගමුවෙන් ලැබී ඇති බව ද ඔහු සඳහන් කර තිබේ. රත්නපුර, පැල්මඩුල්ල සහ කුරුවිට ප්‍රදේශවල මැණික් පතල් ආශ්‍රයෙන් ලැබී ඇති ඉපැරණි පාෂාණීභූත සාධක අතර අලියාට ද අයත් අස්ථි ඇතැයි පැවසේ. පොළොව මට්ටමෙන් අඩි 30-40…