විමලසුරේන්ද්‍ර පිටාර ගලයි

විමලසුරේන්ද්‍ර පිටාර ගලයි

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් නොර්ටන් බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශයේ ජලය 05වන දින සවස් කාලයේ සිට පිටාර ගැලිම ආරම්භ වි ඇත. මෙම ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් අගෝස්තු මස 01වන දින සිට මේ දක්වා හතර වන වරටත් විමසුරේන්ද්‍ර ජලාශය පිටාර ගැලිම 05වන දින සවස ආරම්භවු බව එම ජලාශ බාර නිලධාරියකු…

අපි කොච්චර පුංචි මිනිස්සුද?

අපි කොච්චර පුංචි මිනිස්සුද?

අද එක්සත් ජාතික පක්ෂයේ 76 වෙනි සංවත්සරය. ගොඩක් අය සටහන් එකතුකරලා තිබුණා. ඒ සටහන් වලින් පේන පොදු දෙයක් තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපති විදිහට රට ගොඩගන්න වැඩ කරනවාට වඩා පක්ෂය ගොඩගන්න කටයුතු කරමින් ඉන්න බව. 2015 දී රට හදන්න රට ගොඩනගන්න කියලා මෛත්‍රීපාල ජනාධිපති කළාම ඒ යකාට ශ්‍රීලනීපය ලොකු වුණා. මිනිහා ඊටපස්සේ තමන්ගේ ධුරයේ බලය වැඩියෙන්…

thakkali

තක්කාලි කියලා ජාතියක් ලෝකේ තියෙන්නේ ඇයි?

තක්කාලි කියලා ජාතියක් ලෝකේ තියෙන්නේ ඇයි කියලා මම නම් කියන්න දන්නේ නෑ. සමහරු කියන විදිහට තක්කාලි තමයි ගුණෙන් වැඩිම පළතුර. සමහරු කියන විදිහට එළවළුව. කවුරු කොහොම කිව්වත් හේන්බටු තක්කාලියේ ඉඳලා ලොකු ගෙඩි මස් තක්කාලිය වෙනකම් තක්කාලි ලෝලියෙක් මම. ඉස්සර අපේ අම්මා කරවල හාල්මැස්සෝ මොන ජාතිය හැදුවත් තක්කාලි ඒකට වීසිකරන්න අමතක කළේ නෑ. එළවළු ගේන්න කඩේට…

badweather

ගංවතුර අවදානමක් – විමසිලිමත් වන්න

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන තිබේ. මේ අතර වර්ෂාපතන තත්ත්වයත් සමග කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශවල ජල මට්ටම ද මේ වන විට ඉහළ ගොස් තිබේ. ඒ අනුව දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දැරණියගල, දොම්පේ, අවිස්සාවේල්ල, හංවැල්ල, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ප්‍රදේශ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක්…

unp
|

‘එක්ව නැගිටිමු’ එක්සත් ජාතික පක්ෂයේ 76 වැනි සංවත්සරය අද (06)යි

එක්සත් ජාතික පක්ෂයේ 76 වැනි සංවත්සරය අද (06) සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේ, එක්ව නැගිටිමු යන්න තේමා කර ගනිමින් උත්සවය පැවැත්වෙන බවයි. පාර්ලිමේන්තුව නියෝජනය කරන, නොකරන සියලු පක්‍ෂවලට හා සිවිල් සංවිධානවලට ආරාධනා කර ඇතැයි එජාප මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී පැවැති…