බිනර පොහොය අදයි

බිනර පොහොය අදයි

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල්වූ බිනර පුන් පොහෝ දිනය අදයි. භික්ෂුණී ශාසනය ආරම්භ වූයේ ද අදවන් බිනර පුර පසළොස්වක පොහොය දිනයකයි. බමුණු සමාජයේ පීඩනයන්ට හසු වී අසරණ වූ වනිතාවන්ගේ අඳුරු දිවියේ දොරගුළු විවරකර ඔවුන්ටද සැනසීම උදාකිරීමට දායක වූ පොහොය දිනයක් ලෙසද බිනර පොහොය හැඳින්වීමට පුළුවන. ආනන්ද හිමිගේ බලවත් උත්සාහය මත කරුණු පහදා දී මහා…

දුම්රිය ආසන වෙන් කිරීමේ දින 14 ගැන තීරණයක්

දුම්රිය ආසන වෙන් කිරීමේ දින 14 ගැන තීරණයක්

දුම්රිය ආසන වෙන්කිරීම සඳහා මෙතෙක් පැවැති කාලසීමාව දින 30 ක් දක්වා දීර්ඝ කර තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ අනුව ලබන මස 13 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා ධාවනය වීමට නියමිත සියලුම දුම්රියවල වෙන් කළ ආසන මේ මස 13 වැනිදා පෙරවරු 10.00 සිට වෙන් කරගැනීම සඳහා පහසුකම් සලසා ඇති බවයි මීට පෙර දුම්රිය ආසන වෙන්කිරීම සඳහා පැවැති…

sl
|

ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ පකිස්ථානය සමග පැවැති තරගය ශ්‍රී ලංකාව කඩුලු 5කින් ජය ගත්තේ ය. ඩුබායිහිදී පැවැති  තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථාන කණ්ඩායම පන්දුවාර පන්දුවාර 19 යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 121 ක් රැස් කළේ ය. ජයග්‍රහණය සඳහා ලකුණු 122 ක ඉලක්කයක්…