ඉන්දීය ණය නවතී
ශ්‍රී ලංකාව බිඳ වැටී ඇති සිය ආර්ථිකය යථාවත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කර ඇති බැවින් ශ්‍රී ලංකාව සඳහා තව දුරටත් අරමුදල් ලබා දීමට ඉන්දියාව සැලසුම් නො කරන බව වාර්තා වනවා. ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට මූල්‍යමය සහ ද්‍රව්‍යමය වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 4 කට ආසන්න මුදලක් ශ්‍රී ලංකාවට පිරිනමා තිබෙනවා. මේ…