බේකරි නිෂ්පාදන දැඩි අර්බුදයකට
පාන් පිටි, බිත්තර ඇතුළු අමුද්‍රව්‍ය හිඟය සහ ඒවායේ අධික මිල ගණන් හේතුවෙන් රටපුරා පාන් බේකරි දෙදහසකට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පැවැසීය. පාන් පිටි ඇතුළු අමුද්‍රව්‍ය හිඟය සහ ඒවායේ අධික මිල ගණන් හේතුවෙන් ඈත දුර බැහැර ප්‍රදේශවල පාන් බේකරි සියල්ලම පාහේ වැසී ගොස් ඇතැයිද ඔහු…