IMF රතු එළියක්
ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඩොලර් බිලියන 2.9 සඳහා තම අධ්යක්ෂ මණ්ඩල අනුමැතිය හිමිවන කාලවකවානුව සම්බන්ධයෙන් නිශ්චිතව පැවසිය නොහැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. එම කාලවකවානුව තීරණය වන්නේ ණයහිමියන් සමග පැවැත්වෙන සාකච්ඡාවල සාර්ථකභාවය මත බව එහි නියෝජිතයෙක් පැවසීය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ධුත මණ්ඩල ප්‍රධානී පීටර් බ්‍රෝයර් සහ ශ්‍රී ලංකා ධූත ප්‍රධානි මසහීරෝ නොසාකි,…