නව බද්ද නිසා මත්පැන් සිගරට් මිල ඉහළට
රජය විසින් සියලු භාණ්ඩ හා සේවා සඳහා පනවනු ලැබූ සමාජ ආරක්ෂණ බද්දට අනුව සහ පිරිවැය ඉහළ යෑම හේතුවෙන් සියලුම මත් පැන් සහ බීර වර්ගවල මිල ඉහළ ගොස් ඇතැයි සුරාබදු දෙපාර්තුමේන්තුව පවසයි. සංස්ථා මත්පැන් මිලිලීටර් 750ක් ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 150කින් ඉහළ දමා තිබේ. ඒ අනුව මත්පැන් සහ බීර වර්ග වල මිල 2.5%කින් මිල වැඩිවී…