ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් සිසු සිසුවියන් සදහා උපහාර

ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් සිසු සිසුවියන් සදහා උපහාර

ශ්‍රිපාද ප්‍රාථමික විදුහලේ 2021 ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් සිසු සිසුවියන් සදහා උපහාර දැක්විමක් හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ආර්. ඒ. සත්‍යයෙන්ද්‍ර මහත්මියගේ ප්‍රධානත්වයෙන් හැටන් ශ්‍රිපාද සම්මන්ත්‍රණ ශාලාවේදි පවත්වන ලදි. එම විදුහලේ විදුහල්පතිනි ඉරේෂා හෙට්ටිආරච්චි මහත්මියගේ උපදෙස් මත එම විදුහලේ ගුරු මණ්ඩලය විසින් මෙම උපහාර දැක්විමේ උත්සවය පැවති අතර මෙම අවස්ථාවට වීශේෂ ආරාධිතයකු ලෙස හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරාධිපති…

imf lanka c news sinhala

IMF නිලධාරීන්ගෙන් වැඩමුළුවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලබාදෙන මූල්‍ය පහසුකම පිළිබඳ අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීම සිදුකර තිබේ. ඊයේ (10) පස්වරුවේ රැස් වූ අමාත්‍ය මණ්ඩලයට සූම් තාක්ෂණය ඔස්සේ සහභාගී වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් එම දැනුවත් කිරීම සිදුකර ඇති බව වාර්තා වේ. ඩොලර් බිලියන 2.9ක මූල්‍ය පහසුකමක් ලබාදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් විසින් අමාත්‍ය මණ්ඩලය…

T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු පුහුණු තරගය අද

T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු පුහුණු තරගය අද

ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු පුහුණු තරගය අද (11) පැවැත් වේ. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි ආරම්භ වන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 09ට ආරම්භ වෙයි. සිම්බාම්බේ කණ්ඩායම සමග එම තරගය පැවැත්වෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවන පුහුණු තරගය ලබන 13 වැනිදා අයර්ලන්තය සමග පැවැත් වේ. 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට්…

gebrial

ගේබ්‍රියල් බාලික විදුහල ජාතික පාසලක් වෙයි

ශා/ගේබ්‍රියල් බාලික විදුහල ජාතික පාසලක් ලෙස උසස් කිරිම හා එහි ඉගෙනුම ලබන සිසුවියන්ට ආසිරි පැතිම සදහා පවත්වන ලද සපිරිකර සහිත සඝසතු දානමය පිංකම 10වන දින එම විදුහලේදි පවත්වන ලදි. එම විදුහලේ විදුහල්පතිනි දයා වීරතුංග මහත්මියගේ උපදෙස් මත එම විදුහලේ ගුරු මණ්ඩලය සිසුවියන්ගේ දෙමාපියන් විසින් 60 නමක් උදෙසා සපිරිකර සහිත සංඝසතු දානය සංවිධානය කරන ලදි. හැටන්…

economy
|

ශ්‍රී ලංකාව සමඟ ලෝකයම අවධානමක

ලබන වසරේදි ලෝක ආර්ථික අවපාතයක් ඇතිවීමේ දැඩි අවධානමක් පවතින බව අමෙරිකාවේ වොෂිංටන් හිදී ආරම්භ වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ 2022 වාර්ෂික ඒකාබද්ධ සමුළුව අමතමින් ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. එහිදී ඔවුන් පෙන්වාදී ඇත්තේ මෙම අවධානම හේතුවෙන් ලෝකයේ රටවල් රැසකට ආර්ථික ගැටලු ඇතිවිය හැකි බවයි. දියුණු රටවල ආර්ථිකයන් මන්දගාමීවීම හා වේගවත් උද්ධමනය,…

ydin
|

ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියකින් රට ගොඩනඟමු

රට ගොඩනැඟීමට අවශ්‍ය ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ බේදයකින් තොරව එකම ජාතික ප්‍රතිපත්තියක් ඔස්සේ කටයුතු කර රට ගොඩනැඟීමට කැපවීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ ඉහළටම ඔසවා තබමින් දියුණු ආර්ථිකයක් ඇති කිරීමට නම් හොඳ ආර්ථික ප්‍රතිපත්තියක් සේම දේශපාලන ස්ථාවරත්වයක් ද පැවතිය යුතු බව සඳහන් කළ ජනාධිපතිවරයා…

india-tv
|

රූපවාහිනී සහ ජංගම දුරකථන ක්‍රියා විරහිත කිරීම සඳහා සෑම දිනකම කාලයක්

ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ ගම්මානයක රූපවාහිනී සහ ජංගම දුරකථන ක්‍රියා විරහිත කිරීම සඳහා සෑම දිනකම කාලයක් ලබා දී තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ රූපවාහිනිය සහ ජංගම දුරකථන සඳහා ජනතාවගේ සිදුවන ඇබ්බැහි වීම පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බවය. සෑම දිනකම පස්වරු 07ට ගම්මානයේ සියලුම රූපවාහිනී සහ ජංගම දුරකථන ක්‍රියා විරහිත කළයුතු අතර එය නැවත…