borella-whit-ground
|

කොළඹ වයිට් පිටිය වළ පල්ලට

කොළඹ වයිට් පිටිය එදා මෙදා තුර කොළඹ වාමාංශික දේශපාලන ක්‍රියාකාරීන් අතර ඉතා වැදගත් ස්ථානයක් වී තිබුණු නමුත් කොළඹ මරදානේ පිහිට ඇති මෙම ක්‍රීඩා පිටිය අද ඉබාගාතේ යන ස්ථානයක් බවට පත්වී තිබේ. කොළඹ නගර සභාව යටතේ ඇති මෙම ක්‍රීඩා පිටිය ඉංග්‍රීසි ආණ්ඩු කාලයේ සිට එන ඈත අතීතයක් ඇති නමුත් මේ වන විට මෙම ක්‍රීඩා පිටියට අයත්ව…

vat

මාසික ආදායම ලක්ෂයක් ඉපැයුවොත් කොටසක් රජයට

2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත ගැසට් කර ඇත. එම ගැසට් පත්‍රයට අනුව බදු නිදහස් දීමනාව අවම කර ඇති අතර බදු ජාලයේ පදනම පුළුල් වනු ඇත. එමගින්, දළ මාසික ආදායම රු. 100,000 හෝ ඊට වැඩි මුදලක් ආදායම් බදු සඳහා වගකිව යුතුය. ඉහළම ආන්තික පුද්ගලික ආදායම් බදු…

gfolck
| |

ආර්ථික අභියෝග ජය ගත මඟ රනිල් කියයි

ශ්‍රී ලාංකීය තරුණ තරුණියන්ගේ දැනුම හා හැකියාවන් නිර්මාණශීලිව යොදා ගැනීම තුළින් ජාත්‍යන්තර වෙළෙදපොළ ජයගත හැකි බවත් එමගින් වර්තමානයේ රටේ ඇති වී තිබෙන ආර්ථික අභියෝග ජය ගත හැකි බව Gflock සභාපති රනිල් විල්ලද්දරගේ මහතා පැවසීය. ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ Gflock විසින් ක්‍රියාත්මක කරනු ලබන “Gflock Life” යන තේමාව යටතේ මහ කන්නය සඳහා වී…

thilini-priyamali
|

ධන කුවේරයන් දණ ගැස්සවූ පෙරළිකාරිය

තිලිණි ප්‍රියමාලි නම් කාන්තාව මේ වනවිට කරළියට පැමිණ ඇත්තේ මෙරට ධන කුවේරයන් දණ ගැස්සවූ මෑතකාලීන විශාලතම මූල්‍ය වංචාවේ පෙරළිකාරිය ලෙසයි. මෙරට දේශපාලනඥයින්, කලාකරුවන් ඇතුලු ජනප්‍රිය පුද්ගලයින් ඇසුරු කරමින් අතිශය සුපිරි ජීවිතයක් ගත කළ ඇයගේ ඉතිහාසය ද වංචාවන්ගෙන් පිරී පවතින බව හෙළිදරව් වී තිබෙනවා. රුපියල් කෝටි ගණනක මුදල් වංචා කර මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින…

gov

මහජනතාවට පිළිතුරු දෙන්න විධිමත් ක්‍රමයක්

මහජනතාව විසින් රාජ්‍ය ආයතන වෙත යොමු කරන ලිපි, විද්‍යුත් ලිපි සහ දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු දීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබාදී තිබේ. කාලය, ශ්‍රමය හා මුදල් වැය කරමින් යම් කාර්යයක් ඉටු කර ගැනීම සඳහා රාජ්‍ය ආයතනවලට ජනතාව නිරන්තරයෙන් පැමිණෙනවාට වඩා, ඔවුන් විසින් යොමු කරන ලිපි, විද්‍යුත් ලිපි සහ දුරකථන ඇමතුම්වලට කඩිනම් ප්‍රතිචාර…

uk
|

නේටෝ සහ ජී හතේ සහාය යුක්රේනයට

රුසියාව එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් පසු ව යුක්රේනයට තවදුරටත් සහාය දෙන බව ජී 7 කණ්ඩායමේ නායකයින් ප්‍රකාශ කළා. පෙරේදා මොවුන් රැස් වී තීරණය කර ඇත්තේ, යුක්රේනයට තවදුරටත් හමුදා සහ මානුෂීය ආධාර ලබා දීමට යි. මේ අතර නේටෝ සංවිධානය ප්‍රකාශ කළේ, ඉදිරියටත් යුක්රේනය සමඟ සිටින බව යි.