ranil-wick

පොලීසියට ළමා අයිතීන් සුරැකීම සම්බන්ධයෙන් උපදෙස්

දරුවන් පළිහක් ලෙස යොදා ගනිමින් පෙළපාළිවලට ගෙනයාම රටේ නීතිය අනුව ද බරපතල වරදක් බව පෙන්වා දෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කුඩා දරුවන් පෙළපාළිවලට රැගෙන යාම වැළැක්වීම සඳහා කඩිනම් පියවර ගන්නැයි ශ්‍රී ලංකා පොලීසියට උපදෙස් දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දුන්නේ ළමා අයිතිවාසිකම් සුරැකීම සහ ළමයින්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම පිළිබඳ ජනාධිපති කාර්යාලයේ…

facebook

Facebook ගිණුම් හිමියන්ට අනතුරු ඇඟවීමක්

ෆේස්බුක්, එසේත් නැතිනම් “මෙටා” පරිශීලකයින්ගේ අනුගාමීකයින් (followers) සංඛ්‍යාව නොසිතූ ලෙස පහත වැටීමක් පෙන්නුම් කරනවා. අනුගාමීකයින් ගණනාවක් සිටින ජනප්‍රිය පුද්ගලයින්ගේ මෙන්ම, ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්ගෙ මිලියන 100කට වැඩි අනුගාමීකයින් (followers) ගණන ද 9,993කට පහත වැටී තිබීමත් විශේෂත්වයක්. මෙසේ ෆේස්බුක් අනුගාමීකයින් ගණන ක්‍රමයෙන් කප්පාදු කිරීම ගැන පරීශීලකයින් කනස්සල්ලෙන් පසුවන අතර, මෙය ෆේස්බුක් ගිණුම් සඳහා යම් අනතුරු ඇඟවීමක්…

erick
|

එරික්ට මෙරටින් උපදේශක තනතුරක්

හිටපු නෝවේ සාම නියෝජිත එරික් සෝල්හයිම් මහතා මෙරට කාලගුණය පිලිබඳව ජාත්‍යන්තර උපදේශක තනතුරකට පත්කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැති හමුවක තොරතුරු සිය ට්විටර් ගිණුමේ පළකරමින් සෝල්හයිම් මහතා මේ බව පවසා තිබේ. මේ අතර ඔහු හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද හමුවී ඇත. සෝල්හයිම් මහතා 2001 වසරේ ලක් රජය සහ එල්ටීටීඊ සංවිධානය අතර සාමගිවිසුම…