missile

මිසයිල ප්‍රහාර හේතුවෙන් රුසියාවේ බොල්ග්‍රොඩ් ප්‍රාන්තයේ දුම්රිය නවතී

යුක්රේන දේශසීමාව ආසන්නයේ පිහිටි රුසියාවේ බොල්ග්‍රොඩ් ප්‍රාන්තයේ – නොවිඔස්කොල් නගරයට ආසන්නයේ මිසයිල ප්‍රහාර රැසක් එල්ල වීම හේතුවෙන් දුම්රිය ගමනාගමනය සම්පූර්ණයෙන් නවතා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. යුක්රේනය සහ රුසියාව අතර එම කලාපයේ සටන් මේ වනවිට උණුසුම් මුහුණුවරක් ගෙන ඇති අතර, දුම්රිය ගමනාගමනය අත්හිටුවීමත් සමඟ නගරයේ 18,000 ක් පමණ වන වැසියන් අසීරුතාවලට පත්ව ඇති බවයි විදෙස්…

muhudubada

දුම්රිය කාලසටහනේ සංශෝධනයක්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහනේ සංශෝධනයන් ඔක්තෝබර් මස 20 වනදා සිට ක්‍රියාත්මක කිරිමට තීරණය කර තිබේ. ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන සංශෝධනය කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව මීට පෙර තීරණය කර තිබුණ ද පසුව එය අත්හිටවනු ලැබීය. කෙසේවෙතත් දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ඔක්තෝබර් මස 20 වනදා සිට ක්‍රියාත්මක පරිදි එම මාර්ගයේ දුම්රිය කාලසටහනේ සංශෝධනයන්…

green-economy

ශ්‍රී ලංකාවට හරිත ආර්ථිකයක් අවශ්‍යයි

ආර්ථිකය සහ දේශගුණික විපර්යාස අතර පවතින අන්‍යෝන්‍ය සබඳතාව හේතුවෙන් ආර්ථික වර්ධනය සඳහා හරිත ආර්ථිකයක් වෙත යොමුවීම වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. කාලගුණික විපර්යාස පිළිබඳ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ. “ආර්ථික අර්බුදය දෙස නෙත් යොමු කළොත් කාලගුණ වෙනස සම්බන්ධයෙන් අපට නිසැකවම අවධානය යොමු කළයුතු බව පෙනී යනවා. මන්ද අද ආර්ථිකය සහ කාලගුණ…

gal-aguru

ඩොලර් 179 ගල් අඟුරු ඩෝලර් 284ට අරන්

වැඩි මිල දර්ශකයක් ඉදිරිපත් කර, අඩු මිල දශකයක් යටතේ වන ගල්අඟුරු මෙට්‍රික් ටොන් 6,300,000ක් ලක්විජය බලාගාරයට දිර්ඝ කාලීන ප්‍රසම්පාදනය යටතේ ආනයනය කර ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වේ. එම විගණන වාර්තාවට අනුව මෙම ගල්අගුරු තොග ගෙවා තීබෙන්නේ රුසියානු කලාපයෙනි. එම කලාපයේ ගල්අඟුරු මෙට්‍රික් ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 179.55ක් ලෙස දක්වා ඇති අතර අදාළ සමාගම ඉදිරිපත් කර…

slcricwin

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අවසන් තරඟයට

ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරඟාවලියේ දෙවන අවසන් පූර්ව තරඟය පකිස්තානය පරදා ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර ඒ අනුව වසර 14 කට පසු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කන්ඩායමක් ආසියානු කුසලාන තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා තිබේ. තරඟයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු…

weather-alert

රත්නපුර සහ කලුතර දිස්ත්‍රික්ක දෙකට අනතුරු ඇඟවීම්

රත්නපුර සහ කලුතර දිස්ත්‍රික්ක දෙක සඳහා ඉදිරි පැය 24 කාලයකට බලපැවැත්වෙන පරිදි නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඊයේ (13) පස්වරු 03.30 ට නිකුත් කළ එම නිවේදනයේ දැක්වෙන්නේ කලුතර දිස්ත්‍රික්කයේ ඉංඟිරිය , බුලත්සිංහල, වළල්ලාවිට , පාලින්ද නුවර සහ දොඩංගොඩ ප්‍රදේශවල නායයෑමේ අවධානම් ඇතිවිය හැකි බවයි. එමෙන් ම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, කුරුවිට , රත්නපුර , ඇළපාත…

weather today at my location

තවදුරටත් වැසි වැඩිවෙයි – වැලිපැන්න පිවිසුම ජලයෙන් යටවෙයි

දිවයින ආශ්‍රිතව පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතී. එබැවින් දිවයිනේබොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර,සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100 ක පමණ තද වැසි ඇතිවීමේ…