elec set alarm for 11 30

ඕනෑම මොහොතක මැතිවරණයකට සුදානම්

ඕනෑම මොහොතක පැවැත්වෙන මැතිවරණයකට මුහුණදීමට තම පක්ෂය සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මන්ත්‍රීවරයා පවසයි. කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ, මැතිවරණ කල්දැමීම සඳහා කිසිවෙකුට තම පක්ෂයේ සහය ලබානොදෙන බවය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, “අපි හැමදාම නිසි කලට කලින් මේ රටේ ජනතාවට ඡන්ද දීලා තියෙනවා. ඒක තමා අපේ පක්ෂයේ…

food
|

පෝෂ්‍යදායී ආහාර වේලක් ලැබෙන්නේ ජනතාවගෙන් 5න් එකකට පමණයි

නිසි පෝෂණය සහිත ආහාර වේලක් ලැබෙන ප්‍රමාණය රටේ ජනතාවගෙන් 5න් එකක් වන බවත් රටේ ජනතාවගේ ආදායමෙන් සියයට 75ක්ම ආහාර සදහා වියදම් වන බවත් අනාවරණ වී තිබෙනවා. ඒ, ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හදුනාගැනීම සදහා වන ජාතික සභා අනුකමිටුවේදීයි. එම අනුකමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී රැස් වුණා….

kanchana
|

තෙල් සංස්ථාවේ ඒකාධිකාරිය බිඳවැටෙයි

ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධි විධාන සංශෝධනය පනත් පාර්ලිමේන්තුවේ සම්මත විමත් සමග ජාත්‍යන්තර සැපයුම්කරුවන්ට මෙරට බලශක්ති ක්ෂේත්‍රයට ප්‍රවේශවීමට හැකි බව කංචන විජේසේකර අමාත්‍යවරයා පවසයි. එමගින් ඛනිජ තෙල් සංස්ථා ඒකාධිකාරිය අහෝසි වන අතර ගුවන් යානා ඉන්ධන ඇතුළු සෙසු ක්ෂේත්‍ර සඳහා නව ආයෝජන වෙනුවෙන් අවස්ථාව උදා කිරීමට ඇති නීතිමය බාධාවන් ඉවත් වන බව අමාත්‍යවරයා පවසයි. ඛනිජ තෙල්…