mithreepala
|

22ට ශ්‍රීලනිපයේ සහය

22 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය ලබා දෙන බව හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. එම තීන්දුව රජය ශක්තිමත් කිරීමක් නොවන බව කී මෛත්‍රිපාල සිරිසේන මහතා 22 වන සංශෝධනය ජනතාවගේ පැත්තෙන් හොඳ සංශෝධනයක් වන හෙයින් ජනතාවගේ පැත්තේ සිට ඊට පක්ෂව ඡන්දය ලබා දෙන බවද මෛත්‍රීපාල…

economy
|

ආර්ථික අර්බුදයෙන් වැඩිම බලපෑමකට ලක්විය හැකි ක්‍ෂේත්‍ර

ආර්ථික අර්බුදය තවදුරටත් උත්සන්න වුවහොත් හෝ දීර්ඝ කාලීනව පැවැතුණහොත් ඉන් වැඩිම බලපෑමට ලක්විය හැකි ක්‍ෂේත්‍ර පිළිබඳව ෆිච් රේටින්ග්ස් මූල්‍ය සේවා සමාගම වාර්තා කර තිබේ. එහි දැක්වෙන්නේ සිල්ලර පාරිභෝගික භාණ්ඩ, බලශක්ති උත්පාදනය සහ නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍ර ඉන් වැඩිම බලපෑමට ලක්විය හැකි බවය. කෙසේනමුත් අනෙකුත් ක්ෂේත්‍ර වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ මෙහෙයුම් පවත්වාගැනීමට සමත්වනු ඇති බව ෆිච් රේටින්ග්ස්…

ds-senanayake

ඩී.ඇස්. සේනානායක 138 වැනි ජන්ම දිනය අද

ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැති මහාමාන්‍ය ඩී.ඇස්. සේනානායක මහතාගේ 138 වෙනි ජන්මදිනය අදට (20) යෙදී ඇත. වර්ෂ 1884 ඔක්තෝබර් මස 20 වෙනි දින මීරිගම, බෝතලේ වලව්වේදී උපත ලද ඩී.එස්. සේනානායක මැතිතුමා මුදලිදු දොන් ස්පේටර් සේනානායක මහතාගේ සහ කැතරින් එළිසබෙත් පෙරේරා මාතාවගේ පවුලේ සිව්වන දරුවා විය. 1912දී පිහිටුවන ලද අමද්‍යප සභාවෙන් ක්‍රියාකාරි සමාජ සේවයට පිවිසි ඩී.එස්. සේනානායක…

sl
|

ශ්‍රී ලංකාව සුපිරි 12 වටයට පිවිසේ

ලෝක කුසලාන තරගාවලියේ A කොටසේ තීරණාත්මක තරගයේ දී ශ්‍රී ලංකාව නෙදර්ලන්තය පරාජයට පත් කිරීම නිසා සුපිරි 12 වටයට යාමට අවස්තාව උදා කරගත්තේය. කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාපිල ලකුනු 162 ක් එහිදී ලබාගන්නා ලදි. කුසල් මෙන්ඩිස් අවසන් ඕවරය තෙක් රැඳී සිටිමින් පන්දු 44 කදී ලකුනු 79 ක් ලබාගැනීම විශේෂිතය. චරිත් අසලංකට 31 කි….

econimc
|

බ්‍රිතාන්‍යයත් ආර්ථික අර්බුදයක

දරුණු ආර්ථික අර්බුදයක් අබියස පවතින බ්‍රිතාන්‍යයේ උද්ධමනය සියයට 10.1ක් ලෙස සටහන් ව තිබේ. මෙය සැලකෙන්නේ ගෙවුණු වසර 40 තුළ එරටට බලපෑ වැඩිම උද්ධමන ප්‍රතිශතය ද ලෙසය. බ්‍රිතාන්‍ය තුළ භාණ්ඩ මිල කැපී පෙනෙන ලෙස ඉහළ යමින් පවතින අතර එය සටහන් වන්නේ ගෙවුණු වසර 40 තුළ ජීවන බර ඉහළ ගිය වැඩිම සීඝ්‍රතාව ද ලෙසය. ආර්ථික විශ්ලේෂකයින් අනතුරු…

ranil
|

හරි තැනකට එන්න අසීරු තීන්දු ගන්න වෙයි

අසීරු කාලයේ අසීරු තීන්දු ගැනීමට සිදු විය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. රට ඉතා අසීරු කාලයකට මුහුණ පා සිටින බව කී ජනාධිපතිවරයා වෙන කවුරුත් ඉදිරිපත් නොවූ අවස්ථාවක තමා ඒ අසීරු කටයුත්ත භාරගත් බව කීය. අසීරු තත්ත්වය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරන්න ආණ්ඩුව සූදානම් බවද ජනාධිපතිවරයා කීය. ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථක කරගෙන නිවැරදි…