nawika

බටහිර මුහුදේ නාවික අභ්‍යාසයක්

කොළඹ වරායට සේන්දු වූ ඔස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් එච්.එම්. ඒ එස් ඇඩිලේඩ් හා එච්.එම්.ඒ.එස් ඇන්සාක් නෞකා සහ මෙරට නාවික හමුදාව එක්ව සිදු කරන නාවික අභ්‍යාසයක් බටහිර මුහුදේ අද (26) පැවැත්වෙනවා. ඊයේ මෙම නෞකා කොළඹ වරායට සේන්දු වුණේ ඉන්දු පැසිෆික් එන්ඩෙවර් නාවික අභ්‍යාසයට සහභාගිවීම සඳහා යන අතරතුර යි. මෙම නෞකා දෙක අග්නිදිග ආසියාතික කළාපය සහ ඉන්දියන්…

traindwn

සීඝ්‍රගාමී දුම්රියේ මැදිරියක් ගැලවී යයි

මහනුවර සිට කොළඹ කොටුව දක්වාද ඉන් අනතුරුව ගාල්ල සහ මාතර දක්වා ධාවනය වෙමින් පැවති සීඝ්‍රගාමී දුම්රියේ මැදිරියක් වේයන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (26) පෙරවරුවේ ගැලවී ගොස් තිබෙනවා. දුම්රියෙන් ගැලවී ගිය දුම්රිය මැදිරිය සකස් කිරීමෙන් අනතුරුව මද වේලාවකට පසු ධාවනයේ යෙදීමට කටයුතු කෙරුණ බවයි වාර්තා වන්නේ. මේ අතර ඉහල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට පසුගිය දින කිහිපය…

wasikili

වැසිකිලි සිහිනය හීනයක්ම වෙයි

වැසිකිලි පෝච්චි ආනයනය සඳහා තාවකාලික තහනමක් පැනවීමට 1969 අංක 01 දරණ ආනයන හා අපනයන පාලන පනත යටතේ නිකුත් කෙරුණු ගැසට් පත්‍රයක් සඳහා අනුමැතිය ලබාදීම කල්දැමීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා. ඒ, ගැසට් පත්‍ර 05 ක් එම කාරක සභාව හමුවේ සලකා බැලුනු අවස්ථාවේදීයි. වැසිකිලි පෝච්චි ආනයනය සඳහා තාවකාලික තහනමක් පැනවීමට නිකුත් කර තිබූ…

ranil-jayawardana
| |

ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති රනිල් ඉල්ලා අස්වෙයි

බ්‍රිතාන්‍ය නව අගමැති රිෂි සුනක් සිය ඇමති මණ්ඩල සංශෝධනය ඇරඹීමත් සමඟ එරට පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ධුරයේ කටයුතු කළ ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති රනිල් ජයවර්ධන සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු පසුගිය සැප්තැම්බර් මාසයේදී බ්‍රිතාන්‍ය රජයේ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පත් කරනු ලැබුවේ ලිස් ට්‍රස්ට් හිටපු අගමැතිවරිය විසිනුයි. ජාත්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තුවේ කනිෂ්ඨ…

nandalal
| |

මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

ණය ප්‍රතිව්‍යහුගත කිරීමේ ක්‍රියාවලියට සමගාමීව පැවැත්වුණු සාකච්ඡාවලදී සියලු ණයහිමියන් ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට කැමැත්ත පළකළ බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ  අනාවරණ කළේය. ඒ, ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ පැවැති සම්මන්ත්‍රණයකදීය. ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින් සංවිධානය කරනු ලැබු ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව සම්මන්ත්‍රණය පැවැත්වුණේ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය…

stonis
|

ස්ටෝනිස් ගේ ප්‍රහාරයෙන් ඕස්ට්‍රේලියාවට කඩුලු 7ක ජයක්

ඕස්ට්‍රේලියානු පිතිකරු මාර්කස් ස්ටෝනිස් ගේ ප්‍රවේගකාරී පිතිහරඹය නිසා ශ්‍රී ලංකාව සමග පැවති විස්සයි 20 ලෝක කුසලාන තරගයෙන් කඩුලු 07ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව සමත් වුවා. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 157ක් රැස් කර ගනු ලැබුවා. ලකුණු 158ක ඉලක්කයක් හඹා යෑමට පැමිණි ඕස්ට්‍රේලියාව…