hrc

වසන්ත සහ සිරිධම්ම හිමියන් ගැන, මානව හිමිකම් කොමිසමෙන් නිවේදනයක්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ (අවිශිබම) කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ (IUBF) කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගැනීම, දින 90ක කාලයක් සඳහා රඳවා තබා ගැනීම නීත්‍යානුකූල සහ සාධාරණ නො වන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා. මේ දෙදෙනා 2022 අගෝස්තු 01 දින…

law
|

21 ඇති බලතල ගැන නීතිඥ සංගමයෙන් ප්‍රකාශයක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කරන නාම යෝජනාවල සුපිළිපන්භාවය තහවුරු කරගන්නා ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඉල්ලා සිටිනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය, ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, විපක්ෂ නායකවරයා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින්නේ, පක්ෂග්‍රාහීත්වයෙන් තොරව මෙම නාමයෝජනා ඉදිරිපත් කළ යුතු බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කරන සියලුම පත්කිරීම්, මහජන විශ්වාසය ඇතිවන…

kansa

ගංජා වවන්න කැබිනට් අනුමැතිය ලැබෙයි

දුමක් ආකාරයට කංසා භාවිතා කිරීමට අවසර නැති බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කළේය. කංසා වගා කිරීම ඖෂධ සඳහා පමණක් නීත්‍යානුකූල කිරීමට තීරණය කර ඇතැයි ද කී ඔහු විනෝදාස්වාදය සඳහා හෝ වෙනත් නිෂ්පාදන සඳහා කන්සා යොදා ගැනීමට අවසර නැතැයිද පැවසීය. මේ සඳහා ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාවට ඉදිරි සති දෙක ඇතුළත අනුමැතිය…

wijedasa-rajapaksha

අධිකරණ ඇමතිගෙන් යෝජනාවක්

පවතින මැතිවරණ ක්‍රමයන් අනුව මැතිවරණ සඳහා මහජන මුදල් විශාල වශයෙන් වැයවන හෙයින් පාර්ලිමේන්තුව,පළාත් සභා සහ පළාත් පාලන ආයතනවලට මහජන නියෝජිතයන් තෝරා පත් කර ගැනීමට සුදුසු මැතිවරණ ක්‍රමයක් සොයා බලා වාර්තා කිරීම සහ නිර්දේශ කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි ඉල්ලීම් කෙරෙන යෝජනාවක් අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ…

risi-sunak

ලංකාව කොයි තරම් අප්සට් රටක් ද?,ඒ්ත් එංගලන්තෙ!!

රිෂි සුනාක් එක්සත් රාජධානිය අගමැති ධූරයට පත්වීම තීන්දු වීමත් සමගම “ලංකාව කොයි තරම් අප්සට් රටක් ද?” යන සුපුරුදු අඳෝනාව ඇසෙන්නට පටන් ගනිමින් තිබේ. ලංකාවේ අවුල් ගොඩක් තිබෙන බව ඇත්තක් නමුත් මේ රිෂි සුනාක් ගේ පත්වීම සම්බන්ධයෙන් ලංකාවේ ගොඩක් දෙනා හිතන විදිය නම් කරුණුමය අතින් හොඳටම වැරදිය. ලංකාව ආගම්වාදී ගෝත්‍රික රටක් බවත් එංගලන්තය එහෙම නොවන බවත්…

t20worldcup
|

ලංකාවට සෙමි ෆයිනල් යන්න කරන්න ඕන දේ මෙන්න

T20 ලෝක කුසලානයේ සුපිරි දොළොස් දෙනාගේ වටයෙහි දෙවන තරගය ලෙස පැවති ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරඟයේදී ඕස්ට්‍රේලියාව හමුවෙන් කඩුලු 7කින් පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා. ඒත් එක්කම බොහෝ දෙනෙක් හිතනවා ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට පරාජය වෙද්දී මෙම තරගාවලිය තුල අපට තිබුණු හැම බලාපොරොත්තුවක්ම ඉවරයි කියලා. ඒ වගේම තවත් අයට…