ශ්‍රී ලංකාවේ අවසන් බලාපොරොත්තුවත් බිඳ වැටෙයි
|

ශ්‍රී ලංකාවේ අවසන් බලාපොරොත්තුවත් බිඳ වැටෙයි

ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන තරගාවලියේ බලාපොරොත්තු බිඳ හෙලමින් ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගයෙන් ඕස්ට්‍රේලියාව කඩුලු 04කින් ජය ගැනීමට සමත් වුවා. තරගයේ පළමුවෙ පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 8ක් දැවී ලකුණු 168ක් රැස් කළා. ලකුණු 169ක ඉලක්කයක් හඹා යෑමට පැමිණි ඇෆ්ගනිස්ථානය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 7ක් දැවී ලකුණු 164ක්…

Twitter සේවකයින්ට පරිඝනක පද්ධතියට ඇතුළුවීම වළකාදමයි

Twitter සේවකයින්ට පරිඝනක පද්ධතියට ඇතුළුවීම වළකාදමයි

ට්විටර් සමාගමේ බහුතර කොටස් පසුගියදා ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන් ඉලොන් මස්ක් විසින් මිලදී ගත් අතර එහි හිමිකාරීත්වය ඒ අනුව ඔහු සතුවිය. සමාගමේ 3,700ක් පමණ වන සේවක සංඛ්‍යාවෙන් අඩක් පමණ ඉවත්කරන බවද ඔහු පැවසීය. රොයිටර්ස් පුවත් සේවය පවසන්නේ එක් එක් සේවකයාට අද රාත්‍රී 09ට ලැබීමට නියමිත ඊ මේල් පණිවුඩය මගින් ඔහු හෝ ඇය ව සේවයෙන්…

imf
|

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය අනුමැතියත් ලබන වසරට කල්යයි

ශ්‍රී ලංකාවට ණය මුදල සඳහා අනුමැතිය ලබා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලබන වසරේ මාර්තු මස පැවැත්වෙන මීළඟ විධායක කමිටුවේ රැස්වීම තෙක් සිටීමට සිදුවනු ඇති බවත් එතෙක් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 850 ක කෙටි කාලීන මූල්‍ය පහසුකමක් අවශ්‍ය වන බවත් එය ලබා දෙන්නේ කවුරුන්ද යන්න ප්‍රශ්නයක් බවත් හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පවසයි. එම මුදල සොයාගැනීමට නොහැකි…

monkeyfox

මෙරට පළමු වඳුරු උණ රෝගියා වාර්තා වෙයි

මෙරට පළමු වඳුරු උණ රෝගියා (Monkeypox) හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ සඳහන් කර සිටිනවා. ඔහු ඉකුත් 01 වනදා ඩුබායි සිට පැමිණි ශ්‍රී ලාංකික තරුණයෙකු මෙලෙස වඳුරු උණ රෝගියෙකු ලෙස හඳුනා ගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කලේ. වෛද්‍යවරුන්ට ඇතිවූ සැකය මත මෙම පුද්ගලයාව වෛද්‍ය පර්යේෂණ අංශයේ වෛරස් වේද අංශය වෙත යොමුකර ඇති බවත් එහිදී සිදුකෙරුණු…

rain

අදත් මිලමීටර් 100 ඉක්මවූ තද වැසි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද දිනයේද මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පුත්තලම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට එලෙස මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කෙරෙනවා. උතුරු, වයඹ සහ බස්නාහිර පළාත්වල ද ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ද උදෑසන කාලයේදී වැසි ඇතිවිය හැකි බවයි…