egt

ජනපතිගෙන් ඉල්ලීමක්

ඉදිරි දෙවසර සඳහා ආහාර අවශ්‍යතා තක්සේරු කර, වාර්තාවක් ඉදිරිපත් කිරීමට සියලුම රටවල කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ රැස්වීමක් කැඳවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා COP27 හි ප්‍රධානත්වය දරන ඊජිප්තු ජනාධිපතිවරයාගෙන් සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ . මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ සම්පූර්ණ කථාව පහතින්. “අද වන විට බිලියනයකට ආසන්න ජනතාවක් කුසගින්නේ පෙළෙන අතර ජාත්‍යන්තර…

teacher

ගිරා කූඩු අධ්‍යාපනය සහ ටීචර් ගේ සාරිය ගැලවීම..!!

ලංකාවේ වර්තමාන පාසල කියන්නේ වර්තමාන පස්චාත් නූතන සමාජය හොඳටම පෙන්වන තැනක්. මේ සාරි උද්ඝෝෂණයම එයට හොඳම උදාහරණය. ලංකාවේ කොළඹ කේන්ද්‍රයේ උසස් පාසල් සහ යම් ප්‍රධාන නගරවල උසස් පාසල් ඇරෙන්න වාටියේ අනෙක් පාසල් කොවිඩ් යුගයේ සහ පසු කොවිඩ් යුගයේ හරියට තමන්ගේ රාජකාරිය කළේ නෑ. ඇත්තටම දැන් විභාග කාලසටහන විතරක් නෙවෙයි සිලබස් විතරක් නෙවෙයි හැමදෙයක්ම මඤ්ඤං වෙලා…

mahindadesappriya
|

පළාත් ඡන්දය කල් යන හැටි හිටපු මැකෝ කියයි

පළාත් පාලන ආයතන සදහාවූ කොට්ටාස සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුවෙන් කිසිදාකවත් පළාත් පාලන මැතිවරණය කල් දැමීමක් සිදු නොවන බව පළාත් පාලන ආයතන සදහාවූ කොට්ටාස සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. පළාත් පාලන මැතිවරණය නියමිත කාලයට පවත්වනු ඇති බවත්  මහින්ද දේශපිය මහතා කියයි. පළාත් පාලන ආයතන සදහාවූ කොට්ටාස සීමා නීර්ණය කිරීමේ ජාතික…