milk

කිරි වීදුරුවක් නොමිලේ බොන්න දරු දැරියන් පාර්ලිමේන්තුට පැමිණෙන්න

දිනපතා පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණෙන පාසැල් දරු දැරියන්ට කිරිවීදුරුවක් නොමිලේ ලබා දීමට ද කාරක සභාවේදී තීරණය වූ බවද මහලේකම්වරයා ප්‍රකාශ කළා. මේ අනුව දිනකට දරු දැරියන් 500 ක උපරිමයකට යටත්ව ලබන වසරේ සිට මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සදහා කාරක සභාවේ අනුමතිය හිමිවී තිබෙනවා. පාර්ලිමේන්තුවේ අභිනවයෙන් පිහිටුවීමට නියමිත ස්ථාවර කාරක සභා ත්‍රිත්වය ස්ථාපිත කිරීමට අදාළව තවදුරටත් අධ්‍යයනය…

pak

අවාසනාවේ ශාපය මෙවරත් නවසීලන්තයට

අවසන් පූර්ව තරගයේ දී නවසිලන්ත කණ්ඩායම නිරන්තරයෙන් හඹා එන අවාසනාව මෙවරත් එලෙසම ක්‍රියාත්මක වුණා. ලෝක ක්‍රිකට් පිටියේ 1975 වර්ෂයේ සිට2021 වර්ෂය දක්වා පැවති ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි ගණනාවකදී නවසීලන්ත කණ්ඩායම අවසන් පූර්ව තරගය සඳහා පැමිණි අවස්ථා 11 ක් වාර්තා වෙනවා. මෙම අවස්ථා 11 අතුරින් ඔවුන් අවසන් තරගයක් කරා පැමිණ ජයග්‍රහණය කර ඇත්තේ අවස්ථා 2කදී පමණයි. ඕස්ට්‍රේලියාවේ…

මෙරට කසල පිරි නගරයක්

මෙරට කසල පිරි නගරයක්

හැටන් දික්ඔය නගර සභාව මගින් පාලනය කරනු ලබන හැටන් නගරය මේ වන විට කසල පිරි නගරයක් බවට පත්ව ඇති බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණ සභාපති ආචාර්ය එස්. පී. ඉගංගෝ මහතා පවසයි. හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු ඉලංගෝ මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි. හැටන් නගරය සිංහල, ද්‍රවිඩ, මුස්ලිම්…

elon-mask

ඊලොන් මස්ක්ගේ වත්කම අඩු වෙයි

ලොව ධනවත් ම පුද්ගලයා වන ඊලෝන් මස්ක්ගේ වත්කම ඩොලර් බිලියන 195ට අඩු වී තිබෙනවා. ඔහු විසින් ඇමරිකානු ඩොලර් බිලියන 44 වැය කර ට්විටර් සමාගම මිල දී ගැනීම හා ටෙස්ලා සමාගමේ කොටස්වල මිල ගණන් පහළ යාම මීට හේතු වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

weldodam
|

වැල් දොඩම් වගාව විනාශ වීමේ අවදානමක්

මීට වසර ගණනාවකට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ඩොලර් ඉපයීමේ අරමුණින් ගොවීන්ට හදුන්වා දී තිබූ වැල් දොඩම් වගාව හදුනා නොගත් පොකුටු රෝගයක් හේතුවෙන් විනාශ වීමේ අවදානමක් පවතින බව ගලේවෙල වැල් දොඩම් ගොවීන් පවසයි. ගලේවෙල – බඹරගස්වැව ප්‍රදේශයේ ගොවීන් සඳහන් කළේ සිය වගාවේ පත්‍ර, මල් සහ ගෙඩි සියල්ල වකුටු වී අස්වැන්න හීනවී ගොස් ඇති බවයි. මේ හේතුවෙන්…

computer

පරිගණක පද්ධති බිඳ වැටීමත් සමඟ පොලීසියත් කැඳවයි

කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු පැමිණීමේ සහ පිටත්වීමේ පර්යන්තවල ස්ථාපිත පරිගණක පද්ධතිය අද (09) හදිසියේ බිඳ වැටී තිබේ. මේ සමගම ගුවන්තොටුපොළ තුළ ගුවන් මගී තදබදයක් ඇති වී ඇති අතර, එය පාලනය කිරීම සඳහා එම දෙපාර්තමේන්තු නිලධාරීන් සිය රාජකාරී ස්වයංක්‍රීය ක්‍රමයෙන් බැහැරව සිදුකිරීමට පියවර ගෙන තිබේ. සිය අවශ්‍යතා ඉටුකර ගැනීමට ප්‍රධාන කාර්යාලය වෙත පැමිණි ජනතාව නොසන්සුන්කාරී…

danuska
|

ධනුෂ්කගේ “ඔසී ගර්ල්” පාර්ලිමේන්තුවටත්

මේ දිනවල සමාජයේ වැඩි වශයෙන් කතාබහට ලක්වී සිටින ධනුෂ්ක ගුණතිලක ගැන ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පිරිසකගේ අවධානය යොමු වී තිබු බව වාර්තාවෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රෙලියාවේදී ස්ත්‍රී දූෂණ චෝදනාවලට ලක්වීමෙන් පසු ජාත්‍යන්තර ඊස්පීඑන් ක්‍රික් ඉන්ෆො නාලිකාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අමතා ඇති අතර ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා…

pandam-virodaya

මොරටුවේ පන්දම් විරෝධයක්

‘‘මේක නෙවෙයි ජීවිතේ, ජීවිතය දිනන අරගලයට සෙට් වෙමු‘‘ යන මැයෙන් සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් මොරටුව,කටුබැද්ද මංසන්ධියේදී පැවැත්විණි. ජීවන වියදම අඩු කරනු, මැතිවරණයක් පවත්වනු යන ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කරගෙන පන්දම් අතින් ගෙන ඔවුහු මෙම විරෝධතාවය දැක්වූහ. තරුණ සංගමේ ජාතික සංවිධායක එරන්ග ගුණසේකර මහතාගේ නායකත්වයෙන් සංවිධානය කර තිබූ මෙම විරෝධතාවයට මොරටුව නාගරික මන්ත්‍රී කණ්ඩායම සහ…