විල්පත්තුව බීට්ටු කාර්යාල සහ අඩවි ආරක්ෂක කාර්යාල 8 ක සේවාවන් අඩාල වෙයි
විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ක්ෂේත්‍ර සහායකයන් ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් සංචාරකයන් අපහසුතාවයට පත්ව තිබෙනවා. පසුගිය 19 වනදා එහි ක්ෂේත්‍ර සහායක නිලධාරියෙකුට පහරදීමේ සිද්ධියක් මුල් කර ගනිමින් ඔවුන් මෙම වර්ජන ක්‍රියාමාර්ගය ආරම්භ කළේ ඊයේ (26) උදෑසන සිටයි. ක්ෂේත්‍ර සහායක නිලධාරින්ට සහය පළ කරමින් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ නිරත නිලධාරින් ද අසනීප නිවාඩු වාර්තා කර ඇති බව සඳහන්….